බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ හලක් වටලයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 කොළඹ (LNW): පුත්තලම පොලිස් වසමේ අංක 01, උඩය වීදිය, පුත්තලම ලිපිනයේ දී වැටලීමකදී, බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ හලක් සමඟ එහි හිමිකරු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහි දී  බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන ලද ඖෂධ හලක් වටලා එහි ගබඩා කර තිබු ඖෂධ වර්ග 144 ක් සමඟ සියළුම ඖෂධ සහ හිමිකරු වන වයස අවුරුදු 33 ක පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාතික ඹෟෂධ හා නියාමන අධිකාරියේ නිලධාරින් වෙත භාර දී තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...