කොළඹ LNW:නිදහසින් පසු මෙරට පාලකයින් ක්‍රියාත්මක වූයේ ජාතික ප්‍රතිපත්තියක් වෙනුවට ජාතීන් කෙටවීමේ ප්රතිපත්තියක වීම නිසා අදටත් ශ්‍රී ලංකාව එම සිරවීම තුළම සිටින අතර අතීත කාමයේ හිරවෙච්ච ජනතාව නූතනත්වයට කැදවීමේ වැඩේ ජාතික ජන බලවේගය සතුව තිබෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික්ක සමුළුව අමතමිනි.
නිදහසින් පසු ඉන්දියාව රටක් ලෙස ගොඩ නැගුණු ආකාරය හා ශ්‍රී ලංකාවට එය සිදුකිරීමට නොහැකි වූ කාරණය එහිදී ඔහු පෙන්වා දෙන ලදී.
ඒආ නුව රට වෙනස් කරන්න නම් හරයාත්මකව නව දිශාවකට යොමුකළ යුතු වබ වැවයි ඔහු අවධාරණය කළේ.
ආශිකා බ්‍රාහ්මණ