(VIDEO):තේ පොල් රබර් එක්ක වැලලෙනවද? ඉන්දියාව වගේ හඳට යනවද? ඉන්දියාවත් ගොඩදාමින් අනුර කළ සුපිරි කතාව

Date:

කොළඹ LNW:නිදහසින් පසු මෙරට පාලකයින් ක්‍රියාත්මක වූයේ ජාතික ප්‍රතිපත්තියක් වෙනුවට ජාතීන් කෙටවීමේ ප්‍රතිපත්තියක වීම නිසා අදටත් ශ්‍රී ලංකාව එම සිරවීම තුළම සිටින අතර අතීත කාමයේ හිරවෙච්ච ජනතාව නූතනත්වයට කැදවීමේ වැඩේ ජාතික ජන බලවේගය සතුව තිබෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික්ක සමුළුව අමතමිනි.

නිදහසින් පසු ඉන්දියාව රටක් ලෙස ගොඩ නැගුණු ආකාරය හා ශ්‍රී ලංකාවට එය සිදුකිරීමට නොහැකි වූ කාරණය එහිදී ඔහු පෙන්වා දෙන ලදී.

ඒආ නුව රට වෙනස් කරන්න නම් හරයාත්මකව නව දිශාවකට යොමුකළ යුතු වබ වැවයි ඔහු අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...