නාඩු හා කැකුළු සහල් මිල ඉදිරි සති දෙක ඇතුළත අඩුවෙනවා – අමාත්‍ය නලින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 කොළඹ (LNW):අස්වනු නෙලීම ආරම්භ කර කිරීම හමුවේ, නාඩු හා කැකුළු සහල් මිල ඉදිරි සති දෙක ඇතුළත අඩුවනු ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියයි. 

වී මිලදී ගැනීම පාලන මිල යටතේ පැවතියහොත් සහල් මිල ගණන් අඩුවනු ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

අමාත්‍යවරයා සඳහන් කළේ , පාලන මිල යටතේ කීරි සම්බා අලෙවි කළ යුතු බවට මහපරිමාණ සහල්මෝල් හිමියන් දැනුවත් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...