(VIDEO):බැසිල් එනකන් ඉන්නේ වැඩ පටන් ගන්න – සජිත්ගේ භංගේ මේපාරත් භංග කරනවා

කොළඹ LNW: බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු මැතිවරණ සඳහා සූදානම් වීමේ කටයුතු ආරම්භ කරන බව හිටපු ජාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා දේශපාලන මණ්ඩලය විසින් තොර ගනු ඇති අතර කතානායකවරයාට එරෙහිව සමඟි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවද පරාජය කිරීමට කටයුතු කරන බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩාවේ හමුදා කඳවුරක දැවැන්ත ගින්නක් හේතුවෙන් හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මරුට, 39 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: කැනඩාවේ ඇල්බර්ටා...

“ඉතිහාසය ගිනි තබා විනාශ කළ හැකිද?” ප්‍රංශයේ ඓතිහාසික නගර ශාලාව ගිනිදැල් අතරින් අළු වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): වසර 143ක පමණ ඉතිහාසයක් පුරා...

2028 වසරේදී ජනමත විචාරණයක් ?

2028 වසරේදී ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි ජාතික ජන බලවේග...

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම...