සමාජ ආර්ථික සුනාමියේ පළමු රළ පහරට මුහුණ දෙමු

Date:

එදා ඩොලරය මෙසේ මහ බැංකුව තුළ ” සිර නොකළේ “නම් ඩොලරයේ අගය රුපියල් 240 සීමාවේ පවත්වාගෙන යාමට නියමිතය තිබූ බව ද මහාචාර්ය අමන්ද මෙත්සිල කීවේය. කෙසේ නමුත් අද වන විට ලංකාව දැඩි මූල්‍ය පීඩනයකට ලක්ව සිටියි.

එය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවු බරපතලම තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් 1975 – 1977 කාලයේදී ද ඇති විය.

ඒ එදා දැඩි ආනයන සීමා පැනවීම කරනකොට ය. එදා මිනිසුන්ට වගා කරගන්නට ඉඩම් තිබීම නිසා අල – බතල ටිකක් වගා කරගන්නට හැකි විය. එසේම දෙවෙන ලෝක යුද්ධ සමයේ අත්දැකීම් ද යම් දුරකට පැවැති පිරිසක් සිටීම ද එය දරා ගැනීමට ශක්තියක් විය.

නමුත්, අද තත්ත්වය එහෙන් පිටින්ම වෙනස්ය.ඒ අනුව එදාට සාපේක්ෂව අද ජනතාව “නන්නත්තාර වීමේ”හැකියාව අතිශයින් ඉහළ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙවන කොටසේ සූරයන් කළුතරින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්...

“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අද (03) දිනයේදී...

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...