පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
විමල්ට එරෙහිව පරීක්ෂණ යළිත් උඩ එයි
පුවත්
ashika brahmana
-
March 10, 2022
රාජ්ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බ්නධයෙන් සිදු කරන විමර්ශන යළිත් ආරම්භ වී තිබෙනවා.
ශානිගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි
පුවත්
ashika brahmana
-
March 10, 2022
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් ඉවත්වීමට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා තීරණය කර තිබෙනවා.
කොහුවලින් නැගෙන නොනවතින ජනතා විරෝධය!
පුවත්
ashika brahmana
-
March 10, 2022
09 වැනි දිනයටත් ඊයේ (09) රාත්රියේ කොහුවල හන්දියේ දී රටේ වත්මන් පාලනයට එරෙහිව ජනතා විරෝධය පැවැත්වුණා.
අගමැතිගේ බැංකු ගිණුමට විද්ද ලොකුබණ්ඩාර වාරික ලෙස ගෙවන්න එකඟ වෙයි
පුවත්
ashika brahmana
-
March 10, 2022
අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික බැංකු ගිණුමකින් අයථා ලෙස මුදල් ලබා ගත්, අගමැතිගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා, අදාල මුදල් වාරික ලෙස ගෙවීමට එකඟ වී තිබෙනවා.
අත්යවශ්ය ඖෂධවල හිඟයක් – ඉදිරි සති දෙක තුළ ඖෂධ මිලත් ඉහළ යන ලකුණු!
පුවත්
ashika brahmana
-
March 9, 2022
ඉදිරි සති 2 තුල දිවයින පුරා රාජ්ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද අත්යවශ්ය ඖෂධ වර්ග වල හිඟයක් ඇති වන බවට සෞඛ්ය වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ.
1
...
25
26
27
...
114
Page 26 of 114
Breaking
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...