ashika brahmana

571 POSTS

Exclusive articles:

පාඩු පිට පාඩු ලබන ලංවිමට උපදේශකවරුන් දෙදෙනෙක් – පඩිය මිලියනයයි

ලංකා විදුලිබල මණ්ඩලය සඳහා උපදේශකවරුන් දෙදෙනෙකු පත් කිරීමට නියමිත වේ. මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානුවන්ගේ ‘කුඩම්මාගේ සැළකිලි’ පිළිබඳව” ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් නොසතුටින් !

තරග 05 කින් සමන්විත 20/20 තරගාවලියක් සඳහා මේ දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටී. මේ වනවිට තරග 02 ක් අවසන්ව ඇති අතර එම තරග දෙකම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවිය.

වී මිලදී ගැනීම සාර්ථකව – මෙට්‍රික් ටොන් 31,600 ක් වී අලෙවි මණ්ඩලයට

වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සාර්ථකව සිදුවන බව එහි සභාපති නීල් ද අල්විස් මහතා පවසනවා. මේ වනවිට වී අලෙවි මණ්ඩලය මගින් වී මෙට්‍රික් ටොන් 31,600 ක් මිලදී ගෙන තිබෙනවා.

මේ වෙලාවෙ වැඩවර්ජන කරන එක ආණ්ඩුවට වාසියි – ලාල්කාන්ත

වැඩවර්ජන සිදු කිරීමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බවත්, මෙවැනි අවස්ථාවක වැඩවර්ජන සිදු කිරීමෙන් වාසි සිදුවන්නේ පාලකයන්ට බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ඇමරිකාවට අපට වඩා අමාරුයි. කොහොමද ඉතින් ප්‍රශ්න විසඳන්නේ – කුට්ටිආරච්චි (VIDEO)

මේ වන විට චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට ශ්‍රී ලංකාවට වඩා අමාරු තත්ත්වයක් පවතින හෙයින් මෙරට ප්‍රශ්නවලට ඔවුන්ටද සහය වීමට හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

Breaking

ඊජිප්තුවේ ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත කෙරේ, ටූටන්කාමුන්ගේ සොහොන සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව විශාලතම...

කාලය, නැකත එනකම් ඉන්න දෙයක් නෑ. ජනතාව වෙනුවෙන් 21 අපි සූදානම්!

කොළඹ LNW: මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න යටගහන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී...
spot_imgspot_img