පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (සිවුවන කොටස)
පුවත්
ashika brahmana
-
February 11, 2022
ප්රශ්නයක ස්වභාවය හා ගැඹුර ගැන අවබෝධයක් නැති අයෙකුට විසඳුම් යෝජනා කරන එක පහසුයි. එසේ කරන අයද සුලබයි. බොහෝ දෙනෙකුට අනුව ලංකාවේ ආර්ථිකයේ වත්මන් ප්රශ්නය ඩොලර් නැතිකම.
ඇමති ආඩම්බර වුණාට වැඩක් නෑ රටේ ජනතාවට අධිකරණය ගැන විශ්වාසයක් නැත්තං – එරාන් වික්රමරත්න
පුවත්
ashika brahmana
-
February 11, 2022
ලෝක යුක්ති වාර්තාවට අනුව රටවල් 139 ක් අතුරින් ශ්රී ලංකාව රැඳී සිටින්නේ 76 වැනි ස්ථානයේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා පවසනවා. එම ශ්රේණිගත කිරීම්වල පසුගිය 2020 වසරේදී ශ්රී ලංකාව රැඳී සිටියේ 66 වැනි ස්ථානයේ බවයි පසුගියදා පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙිමන් මන්ත්රීවරයා සඳහන් කළේ.
14 දක්වා විදුලි කප්පාදුවක් නෑ ඒත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න – මහජන උපයෝගීතා කොමිසම
පුවත්
ashika brahmana
-
February 11, 2022
පෙබරවාරි 14 වැනිදා දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මේ වනවිට විදුලිය නිෂ්පාදනය කරන බවයි.
”සල්ගාදු පිටියට අපි ජනතාව ගෙනාවේ නැහැ. ජනතාව පෙළගැහිලා ආවා” – මන්ත්රිනී රාජිකා කොවිඩ් ව්යාප්තිය පැහැදූ හැටි (VIDEO)
පුවත්
ashika brahmana
-
February 11, 2022
''සල්ගාදු පිටියට අපි ජනතාව ගෙනාවේ නැහැ.ජනතාව පෙළගැහිලා එනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සැබෑ ලෙසම ජනතාව ගැන හිතන රට ගැන හිතන නායකයෙක් ඒ නිසා තමයි ජනතාව පෙළගැහිලා ඇවිත් ජනතාව ඒ රැස්වීමට සහභාගී වුණේ'' යනුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රිනී රාජිකා වික්රමසිංහ මහත්මිය පැවසුවේය.
මුරුත්තෙට්ටුවේ හිමිගේ හෙද සංගමයත් වර්ජනයට එක්වෙයි
පුවත්
ashika brahmana
-
February 11, 2022
මේ වනවිට ක්රියාත්මක සෞඛ්ය සේවක වැඩවර්ජනය සඳහා රාජ්ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන්ද එක්ව සිටිනවා. එම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ය.
1
...
44
45
46
...
114
Page 45 of 114
Breaking
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...