පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (පස්වන කොටස)
පුවත්
ashika brahmana
-
February 14, 2022
විනිමය අනුපාතය නිදහසේ තීරණය වෙනවානම් ආනයන වෙනුවෙන් කොයි තරම් විදේශ විනිමය වැය කළත් රටකට ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. මොකද ආනයන ඉල්ලුමට සරිලන ඩොලර් සැපයුමක් නැත්නම් ඩොලරයේ මිල ඉහළ යනවා.
රට පුරා ඔමික්රෝන් පැතිරිලා ඉවරයි, එන්නත් ගන්නෙ නැතුව මාස්ක් දාගෙන හිටියට වැඩක් නෑ – සෞඛ්ය බළධාරීන්
පුවත්
ashika brahmana
-
February 14, 2022
කොවිඩ් එන්නත් මාත්රා කිසිවක් ලබා නොගෙන මුව ආවරණ පැළඳ නිවෙස් තුළටම වී සිටිමින් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම විහිළුවක් පමණක් බව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ විශේෂඥ වෛද්ය ඇන්තනි මෙන්ඩිස් මහතා පවසනවා.
බැසිල් මහත්තයාගේ මොළ හතේ වැඩ මේ වසර අවසන් වෙද්දී බලාගන්න පුළුවන් – කුට්ටිආරච්චි (VIDEO)
පුවත්
ashika brahmana
-
February 14, 2022
බැසිල් රාජපක්ෂ මහතාට මොළ හතක කතාව කිව්වේ උපමා උපමේය භාවිතාව අනුව වන අතර ඒ අනුව හත්දෙනෙකු විසින් කරන වැඩ ඔහුට තනිව කළ හැකි බවත් ඒ ගැන මේ වසර අවසන් වන විට බලාගත හැකි වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.
මේ වගේ ප්රහාරවලින් මගේ මාධ්ය මෙහෙ වර නවත්තන්න බෑ – චමුදිත
පුවත්
ashika brahmana
-
February 14, 2022
ටේ දේශපාලන ක්ෂේත්රය තුළ සිදුවන දූෂණ අක්රමිකතා හෙලිදරව් කරමින් තමන් සිදු කරන මාධ්ය මෙහෙවර නැවැත්වීමට හෝ තමා නිහඬ කිරීමට යමෙකු උත්සාහ දරන්නේ නම් එය සිහිනයක් පමණක් බව මාධ්යවේදී චමුදිත සමරවික්රම මහතා පවසනවා.
පෙට්රල් 192 යි ඩීසල් 169 යි – මිල ඉහළ දැමීමේ යෝජනාව බලශක්ති ඇමති අතට
පුවත්
ashika brahmana
-
February 14, 2022
ඉන්ධන මිල ඉහළ දැමීමට අදාල යෝජනා අද (14) බලශක්ති ඇමතිවරයා වෙත බාරදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඛනිජ තෙල් සංස්ථාව ලබන දැඩි පාඩුව අවම කර ගැනීමට නම් ඉන්ධන මිල ඉහළ දැමීම අනිවාර්ය බවයි සංස්ථාව පවසන්නේ.
1
...
42
43
44
...
114
Page 43 of 114
Breaking
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...