Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ASK
5352 POSTS
Exclusive articles:
අවස්ථාවාදීන්ගේ පස්සෙන් යන්න එපා.මා ගැන විශ්වාසය තබන්න – මුරුත්තෙට්ටුවේ හිමි හෙද හෙදියන්ගෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
February 6, 2022
හෙද සේවයට අදාළ ඉල්ලීම් හතෙන් හතරක් දැනටමත් දිනාගෙන සිටින අතර ඉතිරි ඉල්ලීම් දිනා ගැනීම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය භාර ගෙන ඇති නිසා අවස්ථාවාදීන්ගේ බහට රැවටී හෙට පාර්ශව කිහිපයක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට සහය නොදෙන ලෙස සභාපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.
අනුරටත් තියෙන්නෙත් පිං පොකට් දේශපාලනයක්.හෙමිහිට සාක්කුව පුරවාගෙන පස්සේ හොරා කියනවා!(VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 5, 2022
මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුර දිසානායකද ඩීල් දේශපාලනයේ නියැලී සිටි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ ගැසට්ටුවෙන් මානව හිමිකම් කඩවෙලාද? (VIDEO)
පුවත්
ASK
-
February 5, 2022
අප්‍රේල් 30 වැනිදායින් පසු මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලට ඇතුල්වීම සඳහා කොවිඩ් 19 එන්නත් කාඩ් පත අනිවාර්ය කර තිබීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිදහසේ ගමන් කිරීමට ඇති මූලික අයිතිවාසිකම කඩ නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සහාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කළේය.
අපි ගාව සංදර්ශන නෑ. අපි ගාව ඇත්තේ සංවර්ධනයයි – සජිත්
පුවත්
ASK
-
February 5, 2022
සමගි ජන බලවේගය රටට අගයක් එකතු කරන දේශපාලන පක්ෂයක් මිස, එය සංදර්ශන දේශපාලනය මත යැපෙන දේශපාලන පක්ෂයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
යහපාලනයේදී කළේ නැති දේවල් ඇති කිරීම.බොරු නඩු දැමීම.දැන් ඒ බොරු පේන්න තියෙනවා – රවී කරුණානායක (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 5, 2022
පසුගිය යහපාලන කාලයේ නැති දේවල් ඇතිකර හිතු හිතු ආකාරයට නඩු දමා ඇති අතර දැන් එම නඩුවලින් නිදොස් කොට නිදහස් වීමෙන් කර තිබෙන බොරුව පෙනෙන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.
1
...
1,052
1,053
1,054
...
1,070
Page 1,053 of 1,070
Breaking
සිඩ්නිලාගේ ධාවනයෙන් මතක් කළ මරීටා,ජමීලා සහ 80 දශකයේ කාන්තා ධාවන දස්කම්
Nishman Ranasinghe
-
September 20, 2025
තාත්තාට දිය හැකි උපරිම ගෞරවය දෙන්නට වෙල්ලාලගේ ඩුබායි වෙත
ක්‍රීඩා
September 20, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 20, කොළඹ LNW: දුනිත් වෙල්ලාලගේගේ පියාගේ අභාවය සිඳු වූයේ...
ඇෆ්ගන්හි ගුවන් කඳවුර නැවත අත්පත් කර ගැනීමට ට්‍රම්ප් සැරසේ
විදෙස්
September 20, 2025
0
සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 20 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක...
වත්කම් බැරකම් ප්‍රකාශ භාරගැනීම නවතයි. සැප්තැම්බර් 01ට පෙර නොදුන් අයට වසරක වැටුපට සමාන දඩයක් හෝ සිරදඬුවම් ?
Uncategorized
September 20, 2025
0
2025 වර්ෂයට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට ලබාදී තිබූ කාලය...
පාකිස්ථානය හා සෞදි අරාබිය අතර උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කෙරේ
විදෙස්
September 20, 2025
0
සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 20 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන...