ASK

7381 POSTS

Exclusive articles:

DSI පවුලේ ව්‍යාපාර ආරවුල ගැන තීන්දුවට දින නියම වෙයි. ව්‍යාපාරයත් අර්බුදයකට යන ලකුණු!

සිය සමාගම් සමූහයට අයත් සමාගම් කිහිපයකින් තමන් දැරූ කළමණාකාර අධ්‍යක්ෂ ධූරවලින් හා අධ්‍යක්ෂධූරවලින් තමන්ව අයුතු සහගත ලෙස ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා DSI සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ගිහාන් සජිත් රාජපක්‍ෂ මහතා විසින් ගොණු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 08 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කර තිබේ.

225ම මෝඩයන්ට අන්දන්න හදන්න එපා – ඔන්ලයින් බිල් එක ගැන සජිත් දැඩි ස්ථාවරයක

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් පටහැනි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

අවනීතික රටක සමාජ මධ්‍යයේ කටවහන්න දෙන්න බැහැ!

ඔන්ලයින් පනත හරහා සිදුවන්නේ නීතියක් නැති රටක සමාජ මාධ්‍යයේ කට වැසීමට බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසුවේය.

GMOA හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයකට!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

පොලීසියෙන් අද සිට තවත් අළුත් මෙහෙයුමක්!

පොලිස් සමීප රූප ආවේශණ කොට්ඨාසය විසින් අද (22) සිට නව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Breaking

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...
spot_imgspot_img