ASK

7356 POSTS

Exclusive articles:

දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්න ශක්තිමත් අණ පනත් අවශ්‍යයි – සෞඛ්‍යයෙන් පරිසරයට ගිය ඇමති කෙහෙළිය කියයි

වර්තමාන දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට නම් රටක් වශයෙන් ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් සහ අණ පනත් අවශ්‍ය බව පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

පොලිස්පති නම් කරන තෙක් වැඩවෙන්නේ මෙහෙමයි!

නව පොලිස්පතිවරයෙක් පත් කරන තෙක් පළාත් 9 සඳහා පත් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සාමාන්‍ය පරිදි මහජන ආරක්ෂක කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

වැසී යාමට නියමිත රෝහල් ගැන ඇමති ගත්ත තීරණය!

දිවයිනේ ඇති වැසී යාමට ආසන්න රෝහල් යළි ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවා ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ක්‍රීඩා ඇමතිගේ බලතල බාල්දු කරන්න ඉඩ දෙන්න බැහැ – කැබිනට් තීරණය ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි (VIDEO)

රට පාලනය කරන්නේ ආඥාදායකයකු හෝ ඒකාධිපතියකු හෝ රජ කෙනෙකු නොවන අතර ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුළුණු 3 මත පදනම්ව සංවරණ සහ තුලන හරහා රට ක්‍රියාත්මක වුවත් ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල කප්පාදු කරන කැබිනට් තීන්දුව හරහා ක්‍රීඩා ඇමතිවරයා සතු නීත්‍යානුකූල බලතල පළුදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ආයෝජන මණ්ඩලයෙන් කැපී පෙනෙන වෙනසක්!

ආර්ථික අවපීඩන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Breaking

ක්‍රිප්ටෝ අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව Chainalysis සමඟ සාකච්ඡා පවත්වයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඩිජිටල් මුදල් (ක්‍රිප්ටෝ) ආශ්‍රිත...

71 කැරැල්ලේ ජවිපෙ මධ්යම පළාත් ප්‍රධානී අනුර කුරුකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලේදී ජවිපෙ මධ්යම පළාත්...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ගැන ලෝක බැංකුවේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: නොවැම්බර් 17 වන දින...

මාස පහකට පසු සුගීෂ්වර බණ්ඩාරට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා...
spot_imgspot_img