ASK

7356 POSTS

Exclusive articles:

පනතකින් ස්වාධීන ආයතනයක් කරනවා මිස විපක්ෂ දේශපාලඥයන්ගේ දුරකථන ටැප් කරන බුද්ධි අංශයක් අවශ්‍ය නෑ – චම්පික

රටේ බුද්ධි අංශය ස්වාධීන ආයතනයක් බවට පනතකින් පත් කළ යුතු අතර එසේ නොමැතිව විපක්ෂ දේශපාලඥයන්ගේ දුරකථන ටැප් කරන බුද්ධි අංශයක් අවශ්‍ය නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ටෙලිකොම් සේවකයින් අද වැඩවර්ජනයක!

අද (24) ශ්‍රී ලංකා ටෙලිකොම් සේඅකයින් සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

ආණ්ඩුවෙන් උත්තර නැති බදු ප්‍රශ්නය ගැන කියන්න වෘත්තීයවේදීන් NPP නායක අනුර හමුවෙයි!

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව හා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුඅමර දිසානායක මහතා අතර අද (23) පස්වරුවේ විශේෂ සාකච්ජාවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

අගමැති දිනේෂ්ගේ අලුත් යෝජනාව!

අපේක්ෂකයන් සල්ලි කඳන්වල රූකඩ බවට පත්වන මැතිවරණ ක්‍රමය වෙනුවට සෑම මන්ත්‍රීවරයෙකුටම මැතිවරණ ආසනයක් ලැබෙන, අනුපාත ඡන්ද ක්‍රමයද අන්තර්ගත වන, මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණයට හඳුන්වා දීමට සියලු දෙනා එක්වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියි.

කැබිනට්ටුවේ අනුමැතියත් ලැබුණු ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය ගැන විශේෂ සාකච්ජාවක්!

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ සහ කමිටුවේ නිලධාරීන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පවත්වා තිබුණි.

Breaking

ක්‍රිප්ටෝ අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව Chainalysis සමඟ සාකච්ඡා පවත්වයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඩිජිටල් මුදල් (ක්‍රිප්ටෝ) ආශ්‍රිත...

71 කැරැල්ලේ ජවිපෙ මධ්යම පළාත් ප්‍රධානී අනුර කුරුකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලේදී ජවිපෙ මධ්යම පළාත්...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ගැන ලෝක බැංකුවේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: නොවැම්බර් 17 වන දින...

මාස පහකට පසු සුගීෂ්වර බණ්ඩාරට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා...
spot_imgspot_img