පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7355 POSTS
Exclusive articles:
මේ අයවැය යෝජනා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ – මන්ත්‍රී දොළවත්ත
දේශපාලන පුවත්
ASK
-
November 15, 2023
සමාජයේ දුගී දුප්පත් ජනතාවගේ සියලුම අවශ්‍යතාවයන් මෙවර අයවැයෙන් ඉටුකර නැතත් රට මුහුණ දී සිටින ආර්ථිකමය අර්බුදකාරී තත්ත්වයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ජනතාවට යම් සහන සමඟ යම් ප්‍රශස්ත වැඩපිළිවෙළක් යෝජනා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසයි.
කෝප් කමිටු සභාපතිගේ හැසිරීම සැක සහිතයි – සජිත් කථානායකගෙන් පරීක්ෂණයක් ඉල්ලයි!
පුවත්
ASK
-
November 15, 2023
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
බලාගෙන ඉන්න ලබන අවුරුද්දේ ඉන්ධන මිලටත් වැට් බද්ද එනවා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
November 15, 2023
මෙවර රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද සූක්ෂම ලෙස පුළුල් කොට ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාතර බත් කඩ වගේ විශ්ව විද්‍යාල දාන්න බැහැ.මේක අධ්‍යාපනය විකුණන අයවැයක් – FUTA
පුවත්
ASK
-
November 15, 2023
අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමේ අයවැයක් ඉදිරිපත් කර තිබෙන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වාදෙයි.
හොරු අල්ලන හැටි අපි විපක්ෂයේ ඉදන්ම පෙන්නුවා – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
November 15, 2023
සමගි ජන බලවේගය හොරු අල්ලන්න කියා රට වටේ නොකියා විපක්ෂයේ සිට මේ ආර්ථික බිඳවැටීමට හේතු වූ වගකිවයුත්තන් නිතිය හමුවට ගෙන ආ බවත් එහි තීන්දුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
1
...
1,117
1,118
1,119
...
1,471
Page 1,118 of 1,471
Breaking
ක්‍රිප්ටෝ අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව Chainalysis සමඟ සාකච්ඡා පවත්වයි!
Rashika Sandamali
-
November 18, 2026
71 කැරැල්ලේ ජවිපෙ මධ්යම පළාත් ප්‍රධානී අනුර කුරුකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 18, 2026
0
1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලේදී ජවිපෙ මධ්යම පළාත්...
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ගැන ලෝක බැංකුවේ අවධානය!
පුවත්
November 18, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: නොවැම්බර් 17 වන දින...
මාස පහකට පසු සුගීෂ්වර බණ්ඩාරට ඇප
දේශපාලන පුවත්
November 18, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා...
මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිසා වසරකදී ලංකාවේ පුද්ගලයින් 20,000 මරණයට!
පුවත්
November 18, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මෙරට...