ASK

7355 POSTS

Exclusive articles:

කෝප් කමිටුවේ මහාචාර්ය සභාපතිට ශ්‍රී ලංකා විගණන සේවා සංගමයත් එරෙහි වෙයි!

වර්තමාන කෝප් සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් ඉල්ලා තිබේ.

රට ගැන කැක්කුමක් ඇත්නම් එන්න – සිංහල සහ දෙමළ ඩයස්පෝරාවන්ට ජනපතිගෙන් අලුත් ඇරයුමක්!

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්ව විද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

බාල ඉන්ධන වෙළෙඳපොළේ.ඇමති උත්තර නොදෙන්නේ ඇයි? විපක්ෂය ප්‍රශ්න කරයි!

පරීක්ෂණාගාර වාර්තා රැසකින් තත්ත්වයෙන් අසමත් බාල තෙල් බවට තහවුරු වූ ඉන්ධන තොගයක් සම්බන්ධයෙන් තමා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළත් එම තෙල් මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

විනිසුරු නීල් ඉද්දවෙලත් ක්‍රිකට් පෙත්සම් විභාගයෙන් ඉවත් වෙයි!

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම ඩී.එන් සමරකෝන්,නීල් ඉද්දවෙල මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අතර එහිදී නීල් ඉද්දවෙල විනිසුරුවරයා පෙත්සම් විභාග කටයුතුවලින් ඉවත් විය.

පොහොට්ටුවේ මාධ්‍ය හමුව සති දෙකකට අත්හිටුවයි?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෛනික මාධ්‍ය හමුව සති දෙකක පමණ කාලයක් නොපැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Breaking

71 කැරැල්ලේ ජවිපෙ මධ්යම පළාත් ප්‍රධානී අනුර කුරුකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලේදී ජවිපෙ මධ්යම පළාත්...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ගැන ලෝක බැංකුවේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: නොවැම්බර් 17 වන දින...

මාස පහකට පසු සුගීෂ්වර බණ්ඩාරට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා...

මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිසා වසරකදී ලංකාවේ පුද්ගලයින් 20,000 මරණයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මෙරට...
spot_imgspot_img