Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ASK
5687 POSTS
Exclusive articles:
සමඟි ජන බලවේගයේ රජයක් කියන්නේ සියලු අයිතිවාසිකම් සුරක්ෂා කරන රජයක් – සජිත් (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
රටේ ඔන්ලයින් අධ්‍යාපනයට දුරකථනයක් නැති දරුවන් මේ රටේ අප්‍රමාණ සිටින එහෙව් රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මම තමයි සතුටින්ම ඉන්න කෙනා.ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ජනාධිපතිත් වුණානේ – මෛත්‍රී (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
තමන් තමන්ගේ දේශපාලනය කරන අතර තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බව හිටපු ජනාධිපති වත්මන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
අගමැති ගැනත් තීරණයක් ගන්න කියයිද? – කුට්ටිආරච්චිගේ අමුතු කතාව (VIDEO)
පුවත්
ASK
-
January 4, 2022
විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකුට ඇමතිවරයෙක්,රාජ්‍ය ඇමතිවරයෙක් ගැන පමණක් නොව අගමැතිවරයා ගැන වුවද තීරණයක් ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.
පොළට ආපු සුසිල් මහින්දානන්දගේ සහ බන්දුලගේ රෙදි ගලවයි! (VIDEO)
පුවත්
ASK
-
January 3, 2022
එළවළු මිල ඇතුළු බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් එම විෂය භාර අමාත්‍යවරු සහ ප්‍රතිපත්තිමය තීරණය ගත් අය වගකිව යුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධනරාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.
ජරක නරේන්ද්‍රගේ සුපෙම්බරා එළිදකී!
Uncategorized
ASK
-
January 2, 2022
ජරක නරේන්ද්‍ර විසින් ගායනා කරන ''සුපෙම්බරා'' ගීතය එළිදැක්වීම ඊයේ (01)ජාතික ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
1
...
1,135
1,136
1,137
Page 1,136 of 1,137
Breaking
මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!
Rashika Sandamali
-
November 27, 2025
“එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ” හිටපු ජනාධිපති මහින්ද රෝහල් ගතවීම ගැන නාමල්ගෙන් පිළිතුරු!
පුවත්
November 27, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : රෝහල් ගත කළද...
මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)
පුවත්
November 27, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...
දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!
පුවත්
November 27, 2025
0
කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...
ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ 10ක්
පුවත්
November 27, 2025
0
කොළඹ LNW:අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම්...