පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7347 POSTS
Exclusive articles:
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ අයට වැඩ වරදියි. රට පනින්නත් බැහැ.!
පුවත්
ASK
-
October 31, 2023
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලෝබියුලින් එන්නත් කුප්පි විසි දෙදහස් පන්සියක් මෙරට ගෙන ඒමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව, විදෙස් ගමන් තහනමක් පැනවීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රනිල් මහත්තයා අමුතු දෙයක් කළේ නැහැ. ගෙවන්න තියෙන ණය කල් දැම්මා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
October 31, 2023
ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අමුතු දෙයක් කර නොමැති අතර සිදුකළේ ගෙවීමට ඇති ණය 2028 දක්වා කල් දැමීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අයවැයෙන් සියලුම රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක්!
දේශපාලන පුවත්
ASK
-
October 31, 2023
එළඹෙන 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාව හරහා සියලුම රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් සිදුකිරීමට කටයුතු කරඇතැයි වාර්තා වෙයි.
පැය 13ක් අදුරේ සිටි රට මාස 12 ගොඩගත්තේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන්!
දේශපාලන පුවත්
ASK
-
October 30, 2023
පැය 13ක් අඳුරේ සිටි රටක් මාස 12ක කාලයක් තුළ ක්‍රමවත්ව ඉදිරියට ගෙන ඒමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.
මහින්ද සහ බැසිල් එක්ක අපි ඕනෑම මැතිවරණයකට සූදානම් – දිනුම ගැනත් විශ්වාසයි!
දේශපාලන පුවත්
ASK
-
October 30, 2023
මෙතෙක් පැවති ජන්ද සියල්ලම ජයග්‍රහණය කළ පක්ෂයක් ලෙස ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් සූදානම් බවත් මැතිවරණවලට බයේ පැන යන පක්ෂයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කළේය.
1
...
1,134
1,135
1,136
...
1,469
Page 1,135 of 1,469
Breaking
ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් මිලියන 100ක තෑගි මුදල දෙනවම තමයි – ක්‍රීඩා ඇමති
ASK
-
November 17, 2026
පොලීසියේ අරක්කු ඉල්ලීම් ගැන කියූ මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපතිට CCIBයෙන් කැඳවීමක්
කටකතා
November 17, 2026
0
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතාව...
බිත්තර මිලත් ඉහළට !
පුවත්
November 17, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල උත්සව සමය ළංවීමත් සමග මේ වනවිට...
යුරෝපා රටවල් පහක් එක්ව නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට රුවන්ඩාවේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැරසේ
විදෙස්
November 17, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: නීතිවිරෝධී ලෙස...
අක්වාන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයට 640km දුරින් – අද (17) කාලගුණය
පුවත්
November 17, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද...