පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7347 POSTS
Exclusive articles:
ප්‍රභූන්ට ලබාදෙන ජංගම සෞඛ්‍ය සේවාවෙන් වෛද්‍යවරුන් ඉවත් වෙයි!
පුවත්
ASK
-
October 26, 2023
ජනාධිපතිවරයා,අගමැතිවරයා,විපක්ෂ නායක ඇතුලු ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සදහා ජංගම ගිලන් රථ සේවාවලින් ඉවත්වීමට තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කට්ට සම්බෝලෙටත් හෙනහුරා වැදිලා!
දේශපාලන පුවත්
ASK
-
October 24, 2023
එක හොර නඩයක් විසින් රට බංකොලොත් කර තිබෙන අතර එම පීඩනය දරා ගත නොහැකිව ජනතාව දැන් ඊට විරෝධය දක්වමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.
DSI සැම්සන් පවුලේ අවුල යළි අධිකරණය හමුවට!
පුවත්
ASK
-
October 24, 2023
DSI සැම්සන් සමූහය ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සජිත රාජපක්ෂ විසින් ගොණු කර ඇති නඩුව ලබන නොවැම්බර් 20 වැනිදා යළි කැඳවීමට නියෝග කර තිබේ.
උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙයි!
පුවත්
ASK
-
October 23, 2023
උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීමට බස්නාහිර පළාත් සභාව ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධීකරණය තීන්දු කළේය.
හරීන් සහ මනූෂගේ පෙත්සමට දුන් නියෝගය!
පුවත්
ASK
-
October 23, 2023
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමඟි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
1
...
1,137
1,138
1,139
...
1,469
Page 1,138 of 1,469
Breaking
ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් මිලියන 100ක තෑගි මුදල දෙනවම තමයි – ක්‍රීඩා ඇමති
ASK
-
November 17, 2026
පොලීසියේ අරක්කු ඉල්ලීම් ගැන කියූ මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපතිට CCIBයෙන් කැඳවීමක්
කටකතා
November 17, 2026
0
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතාව...
බිත්තර මිලත් ඉහළට !
පුවත්
November 17, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල උත්සව සමය ළංවීමත් සමග මේ වනවිට...
යුරෝපා රටවල් පහක් එක්ව නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට රුවන්ඩාවේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැරසේ
විදෙස්
November 17, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: නීතිවිරෝධී ලෙස...
අක්වාන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයට 640km දුරින් – අද (17) කාලගුණය
පුවත්
November 17, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද...