පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7346 POSTS
Exclusive articles:
වර්ජනය කරන දුම්රිය රියදුරන්ට ආරාධනාවක් නැහැ – අගමැති සාකච්ජා කරන්නේ කවුරු එක්කද?
පුවත්
ASK
-
September 13, 2023
ක්‍රියාත්මක දුම්රිය වැඩවර්ජනය සහ ඊට විසඳුම් ලබා දීම සඳහා අද (13) පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධාත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ජාවක් කැඳවා ඇති බව වාර්තා වෙයි.
සාංචි නගරය සම්පූර්ණයෙන්ම සූර්ය බලය යටතට!
පුවත්
ASK
-
September 13, 2023
පුනර්ජනනීය බලශක්තිය උපරිම භාවිතය සඳහා මධ්‍ය ප්‍රදේශ් රජයේ වැඩසටහන යටතේ සම්පූර්ණයෙන්ම සූර්ය බලය මත ක්‍රියාත්මක වන මධ්‍ය ප්‍රදේශ් හි ප්‍රථම නගරය ලෙස සාංචි නගරයේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි!
පුවත්
ASK
-
September 12, 2023
අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
දින 12යි – ඩෙංගු රෝගීන් දහස ඉක්මවයි
පුවත්
ASK
-
September 12, 2023
ගෙවුණු දින 12 තුළ ඩෙංගු ආසාදිත රෝගීන් 1057ක් හඳුනා ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා තවත් එපා – වෙනිසියුලාවෙන් ප්‍රකාශයක්!
පුවත්
ASK
-
September 12, 2023
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ස්ථායි කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට තවදුරටත් උපකාර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සඳහන් කළේය..
1
...
1,176
1,177
1,178
...
1,469
Page 1,177 of 1,469
Breaking
AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!
Radhika
-
November 16, 2026
බැට්මෑන්ගෙන් ජේම්ස් බොන්ඩ් වෙත; රොබට් පැටින්සන් මීළඟ James Bond ලෙස නිල වශයෙන් නම් කෙරේ!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): Twilight හි ආදරණීය...
ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
November 16, 2026
0
කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...
‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...