ASK

7346 POSTS

Exclusive articles:

ලංවිම එස් පවර් බලාගාරයෙන් මෙගාවොට් 120ක් මිලට ගැනීම සැරසෙයි!

හදිසි මිලදී ගැනීම් යටතේ ඒස් පවර් මාතර සහ ඇඹිලිපිටිය බලාගාරවලින් මෙගවොට් 120 ක විදුලිය ධාරිතාවක් මිලදී ගැනීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

NPP ජනාධිපති අපේක්ෂකයා තීරණය කර අවසන් – විජිත

මීළඟ ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මේ වන විටත් තෝරාගෙන තිබෙන අතර ජාතික ජන බලවේගයේ වත්මන් නයක්ල අනුර දිසානායක මහතාව එලෙස තෝරා ගෙන තිබෙන බව එහි ජාතික විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

චීන නැවට අවසර ලැබෙයිද?

චීන රජයට අයත් සමුද්‍රීය පර්යේෂණ කටයුතු සිදුකරන ෂී යාන් 6 නෞකාව ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සදහා අවසර ඉල්ලා ඇති අතර මෙතෙක් ශ්‍රී ලංකා රජය ඒ සදහා අවසර ලබා දී නැත.

විශේෂඥ වෛද්‍යවරු 120ක් අසාදු ලේඛනයට!

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනකු අසාදු ලේඛනගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තාවනවා.

ඇමති ලෝකේ වටේ ගියත් සංචාරකයෝ එන ප්‍රමාණය මදි – මෙන්න හේතුව

සංචාරක ඇමතිවරයා ලෝකේ වටේ ගිහින් සංචාරක කර් මාන්තය ප්‍රවර් ධනය කළද සංචාරක පැමිණීම වැඩි නොවන්නේ එම ක්ෂේත්‍රයේ පවතින සැබෑ ගැටළු හඳුනා නොගැනීම නිසා යැයි පාර් ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

Breaking

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...
spot_imgspot_img