*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

විශේෂඥ වෛද්‍යවරු 120ක් අසාදු ලේඛනයට!

කොළඹ LNW: රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනකු අසාදු ලේඛනගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තාවනවා.

විදේශගතව නැවත සේවයට නොපැමිණි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙලෙස අසාදු ලේඛනගත කර තිබෙන බව සඳහන්.

අසාදු ලේඛනගත වෛද්‍යවරුන්ට නැවත මෙරටට පැමිණිය හැකි වුවද වෛද්‍ය ප්‍රතිකාර සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

2022 ජනවාරි 09 සිට 2023 අගෝස්තු 18 දක්වා කාලය තුළ වෛද්‍යවරුන් 363 දෙනෙකු විදේශ පුහුණුව සඳහා පිටත්ව ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් අතරින් වෛද්‍යවරුන් 120ක් නැවත වරක් රට හැර ගොස් තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සිටිය යුතු නිර්වින්දන වෛද්‍යවරුන් 29න් 12ක් ද රට හැර ගොස් ඇති බව සඳහන්.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan