පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7330 POSTS
Exclusive articles:
බිත්තරේටත් එපා වෙන බිත්තර මිල.ඇමති ගොවියන් අන්දනවාද?(VIDEO)
පුවත්
ASK
-
August 29, 2022
ඉදිරි දින තුන හතරක කාලය තුළ බිත්තරයක සිල්ලර මිල යළි සංශෝධනය කිරීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එකඟ වී තිබෙන අතර එතෙක් බිත්තරයක් රු.45ක තොග මිලට සහ රු 50ක සිල්ලර මිලට අලෙවි කිරීමට අවසර දුන් බව සමස්ත ලංකා සුළු බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්!
පුවත්
ASK
-
August 29, 2022
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
කහ නැතුව හොදි කෑවට බැටරි නැතුව කොහොමද ෆෝන් එකක් පාවිච්චි කරන්නේ? (VIDEO)
පුවත්
ASK
-
August 29, 2022
ජංගම දුරකථන බැටරි සහ උපාංග ආනයනය තහනම් කිරීමට රජය එක රැයින් ගත් තීන්දුව හේතුවෙන් එම කර්මාන්තය දැඩි අනතුරකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වාදුන්නේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරන්නේ ගල් අගුරු මගඩියේ ඩොලර් බෙදාගන්න ද? (VIDEO)
පුවත්
ASK
-
August 29, 2022
විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.
මට මේ ආණ්ඩුවේ අගමැතිකම් ඕනේ නෑ.විපක්ෂයත් එක්ක මම ආණ්ඩුවක් හදනවා – මෛත්‍රී
පුවත්
ASK
-
August 29, 2022
වත්මන් ආණ්ඩුවේ අගමැතිකම තමන්ට අවශ්‍ය නැති අතර විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරගනිමින් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
1
...
1,315
1,316
1,317
...
1,466
Page 1,316 of 1,466
Breaking
චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….
RN
-
November 13, 2026
Nvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!
විදෙස්
November 13, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ...
37 වෙනි ඉල්මහ විරුවන් සැමරේ!
දේශපාලන පුවත්
November 13, 2026
0
කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී...
සිනමා පසුබිම් ගායනයේ අමරණීය නාමය : “ජෝතිගේ” ජීවිත කතාව සිනමාවට!
විශේෂාංග
November 13, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ...
විමල් සහ මහවත්ත එකම ගුවන් යානයෙන් රුසියාවට
කටකතා
November 13, 2026
0
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ...