ASK

7308 POSTS

Exclusive articles:

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පහළ බැස්ස තෙල් මිල ඉරාන ප්‍රතිචාරයෙන් පසු යළි ඉහළට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ අනුව දින පහක කාලයක් සඳහා ඉරානයේ...

ඉරාන තර්ජනයට ජනාධිපති ට්‍රම්ප් සලිත වෙලාද? ගැටුම් අවසන් කිරීම ගැන ඉඟියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වෙත පහර දීම දින පහකට කල් තැබූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය 'Truth Social' සමාජ...

ලයිට් කපන්නේ නෑ කිව්වට ඔන්න බලන්න කපනවා – සමඟි හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙන නමුත් අනිවාර්යෙන්ම ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට ආණ්ඩුව සුදානම් වෙන බව සමඟි...

තනි සහ කණ්ඩායම් කෘෂි ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:තනි පුද්ගල, ගොවි සංවිධාන සහ ගොවි සමාගම් සඳහා ණය ලබාදී කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමේ නව ණය යෝජනා ක්‍රමයක් ඉදිරියේදී හදුන්වාදීමට...

ප්‍රශ්නයක්ද? එහෙනම් ලාල්ට කියන්න!

කොළඹ LNW:මහජනතාවට සිය ගැටළු ඉදිරිපත් කිරීමට හා තමන්ව හමුවීම සඳහා වේලාව වෙන්කර ගැනීම වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග, මහවැලි අමාත්‍යවරයා ලෙස කේ.ඩී....

Breaking

ගෝඨා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: පසුගියදා හිටපු ජනාධිපති ගෝඨාභය...

සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 08කට ප්‍රවේශ වීමට ශ්‍රීලාංකිකයින්ටත් අවස්ථාව!

කොළඹ LNW:සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 08ක් සඳහා ශ්‍රී ලාංකිකයින්ට...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ!

කොළඹ LNW:මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි...
spot_imgspot_img