ASK

7313 POSTS

Exclusive articles:

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසිම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති කර තිබෙන අතර වත්මන් පාර්ලිමේන්තුව හෙල්ලීමට කිසිම ජගතෙකුට නොහැකි බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ...

දිට්වා සහ ගෝලීය අවදානම් නොතකා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කැපී පෙනෙන වෙනසක් – මහබැංකුව නවතම වාර්තාවක් එළිදක්වමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා මහ බැංකුව 2026 සඳහා වන සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කර ඇති අතර, එය උද්ධමනය, ආර්ථික වර්ධනය සහ ආර්ථික...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට විදේශයන්ගෙන් මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කර සොයා බලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් ලබන 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන සඳහා 2.5% බද්දක් හඳුන්වාදී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ සඳහන්...

Breaking

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට සංශෝධන එක් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු...

දිවාලි ආලෝකය යට සැඟවුණු දැවැන්ත පාරිසරික අර්බුදය

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: ඉන්දියාව පුරා 2026 නොවැම්බර්...

රුවන්වැලි මහා සෑය අසල පැවති සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ලෝලියෙක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: කස්සප හිමි සමඟ සිටියදී...

ඇමරිකානු භාණ්ඩ සඳහා 24%ක අතිරේක තීරුබද්ද චීනයෙන් මාස දෙකකට අත්හිටුවයි!

කොළඹ LNW:ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද...
spot_imgspot_img