ASK

6039 POSTS

Exclusive articles:

රනිල්ට සහය නොදුන්නොත් පොහොට්ටුවේ රාජකුමාරවරුන්ට වෙන්න යන දේ !

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී පොහොට්ටුවේ සමහරු හිතනවා නම් රාජකුමාරවරු වීමට සජිත් ප්‍රේමදාස හෝ අනුර දිසානායක බලයට පැමිණියහොත් ඒ අයට සිදුවන්නේ හිරගෙවල්වල මිය යාමට බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පවසයි.

කැබිනට් හා පළාත් ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි!

සියලු කැබිනට් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු අද (06) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

මාතෘ භූමියේ ජාතික පැවැත්ම අනතුරේ! මෙය ගොඩගත හැක්කේ කෙසේද?

දේශපාලන පිටිය නිශ්චිතව ජනාධිපතිවරණය සඳහා ඉලක්ක කරමින් එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතයි. රට මුහුණ දුන් ආර්ථික බංකොලොත්භාවය හමුවේ මතු වූ දේශපාලන අස්ථාවරභාවය සමඟ රට තුළ පැවති දේශපාලන කැළඹීම දැන් ජනාධිපතිවරණයට ඉලක්ක වී තිබෙන අතර දැන් පිටිය පැහැදිලිවම 2024 ජනාධිපතිවරණයට කේන්ද්‍ර ගත වී හමාරයි.

(VIDEO):රනිල්ට පිටුපා පොහොට්ටුව ගහපු ගේම් එක එළියට. ප්‍රමිත බණ්ඩාර A to Z කියයි!

එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණයක් ගෙන තිබුණද එදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ පසු රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස පක්ෂය දැනුම් දුන් අතර එදා ඔය කියන දේශපාලන මණ්ඩල කිසිවක් හෝ මන්ත්‍රීවරුන් කිසිවෙකුගෙන් විමසීමක් නොවුණු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.

මම වෙලාවට තීන්දුව ගන්නම්.මම ගත්ත හැම තීන්දුවම මිනිස්සු පිළිගත්තා – රාජිත

තමන් නිසි වෙලාවට අවශ්‍ය දේශපාලන තීන්දුව ගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

Breaking

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...
spot_imgspot_img