ASK

7302 POSTS

Exclusive articles:

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වෙයි!

කොළඹ LNW:ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (9) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙ.ව. 11 සිට...

විශ්වවිද්‍යාල සිසුන්ට නේවාසික පහසුකම් සැපයීම ගැන අගමැතිනියගෙන් සහතිකයක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:නව නේවාසිකාගාර ව්‍යාපෘතිය තුළින් විශ්වවිද්‍යාල සිසුන් 16000කට නේවාසික පහසුකම් සැලසෙන බවත්, නේවාසිකාගාර වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය...

ඉන්දීය ආරක්ෂක ඇමති සහ විපක්ෂ නායක අතර හමුවක්!

කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අතර හමුවක් අද (09) කොළඹ දී...

එල්-නිනෝ නිසා සහල් හෝ එළවළු වෙළඳපොළට මේ වන විටත් බලපෑමක් වෙලාද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආර්ථික පීඩනය අවම කරගැනීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමුවී ගෘහයට අවශ්‍ය යම් ප්‍රමාණයක එළවළු ආදියෙන් දායකත්වයක් ලබාගැනීම වෙනුවෙන් අවධානය යොමුකරන ලෙස තමන් ජනතාවගෙන්...

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඉහළම නිල ඇගයීම් සහතිකයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්කර ගෙන ඇති සුවිශේෂී සහ ඓතිහාසික ජයග්‍රහණ දෙකක් අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ...

Breaking

අධික වැස්සෙන් කොළඹ යටවෙයි !

අද (06) සවස කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන්...

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...

බන්ධනාගාරවල අධික තදබදය අවම කිරීම ගැන අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය...
spot_imgspot_img