ASK

7417 POSTS

Exclusive articles:

මට මේක මහලොකු දෙයක් නෙවෙයි.අපි අත්හැරීම ගැන පුරුදු වෙන්න ඕනේ – ඇමතිකමෙන් යමින් හරීන් කියයි!

ජීවිතයේ අභියෝගවලට හොඳට මුහුණ දෙන්න පුරුදු කෙනෙක් ලෙස තනතුරු තානාන්තර ඔටුන්නක් ලෙස තබාගත් කෙනෙක් නොවන බව සිය අමාත්‍ය ධූරයට සමුදෙමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

යළිත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!

නැවත නැවතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ මහතාට එරෙහිව සිතාසි නිකුත් කර තිබේ. ඒ, සමාගම තුළ ඔහුව නීති විරෝධී ලෙස ඉවත් කිරීම අභියෝගයට ලක් කළ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතාට පක්ෂව පූර්ව තීන්දුවක් දීමෙන් පසුවයි.

TNA සහය නාමයෝජනාවලින් පස්සේ!

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය (TNA) සහය ලබා දීම ගැන ජනාධිපති අපේක්ෂකවරු නාමයෝජනා භාර දීමෙන් පසු තීරණය කරන බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසයි.

මනූෂගෙන් හිස් වන පුටුවට බණ්ඩාරිගොඩ!

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන ඇමතිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසු පුරප්පාඩු වන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ඉදිරියේදී මැතිවරණ කොමිසම වෙත යොමු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරයි.

හිටපු ඇමති කෙහෙළියගේ ඉල්ලීම ගැන තීන්දුව තවත් කල් යයි!

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොණු කර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල් තබා තිබේ.

Breaking

මිරිස්ස වෙරළ ආසන්නයේදී සොයා ගත් මලු තුළ ‘අයිස්’!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: මිරිස්ස, තලරඹ වෙරළ තීරයේ...

රාජකීය නත්තල් සැමරුම්වලට ආරාධනා නැතත් හැරී සහ මේගන් නත්තල කැලිෆෝනියාවේදී සමරන්න සූදානම්!

සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ නත්තල්...

දෝහා හිදී ආසියානු ක්‍රිකට් කිරුළට සටනක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: හෙට දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට්...

ඊශ්‍රායලයේ දේශපාලන භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: 2026 ඔක්තෝබර් 27 වැනිදා...
spot_imgspot_img