පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7417 POSTS
Exclusive articles:
සජිත් ඇප තියයි!
දේශපාලන පුවත්
ASK
-
July 31, 2024
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.
වජිරගේ අනතුරු ඇඟවීම!
දේශපාලන පුවත්
ASK
-
July 31, 2024
එළඹෙන ජනාධිපතිවරණයේදී සම්ප්‍රදායානුකූලව ක්‍රියා කළහොත තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
(VIDEO):පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට වුණත් තවමත් ඉඩ තියෙනවා – කුට්ටිආරච්චි
දේශපාලන පුවත්
ASK
-
July 31, 2024
ලක්ෂ 30ක ජන්ද පදනමකින් ජන්ද සටන ආරම්භ කළ හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අනිවාර්යයෙන් ඊළඟ විධායක ජනාධිපති ධූරයට පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.
මේ රටට පරණ පාර්ලිමේන්තු ක්‍රමය ගෙන්න ඕනේ.විධායකයෙන් වුණේ රට බංකොලොත් වීම – ලාල් කාන්ත
දේශපාලන පුවත්
ASK
-
July 30, 2024
එළඹෙන සැප්තැම්බර් 21 මාලිමාවට කතිරය ගැසිය යුතු වන්නේ විධායක බලය ක්‍රියාත්මක කරන කෙනා පිස්සු නම් කෙළින්නේ අවුරුදු පහක් යන්න පෙර පුටුවෙන් බැස්සවිය හැකි ආකාරයේ පාලනයක් දක්වා රට වෙනස් කර ගැනීමට බව ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත මහතා පැවසුවේය.
(VIDEO):පොහොට්ටුවේ තීරණය හරි. හැබැයි අපිට අභියෝගයක් නැහැ – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
July 30, 2024
එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වූ ඉරණම දෙස බලා එම ආදර්ශයන් මත ඔවුන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගෙන තීරණය සමඟි ජන බලවේගයට අභියෝගයක් නොවන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
1
...
878
879
880
...
1,483
Page 879 of 1,483
Breaking
ඊශ්‍රායලයේ දේශපාලන භූමිකම්පාවක්!
Rashika Sandamali
-
November 29, 2026
මිරිස්සේ මුහුදෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට!
පුවත්
November 29, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: ශ්‍රී ලංකා නාවික හමුදාව...
චීන-ශ්‍රී ලංකා මානව හුවමාරු වැඩසටහන් ඇරඹීමේ උත්සවය කොළඹදී!
පුවත්
November 29, 2026
0
කොළඹ LNW:චීන මාධ්‍ය සමූහය හා ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී...
ත්‍රිකුණාමල වරායේ තෙල් කාන්දුව:වෙරළාරක්ෂක බලකාය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භයි!
පුවත්
November 29, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: ත්‍රිකුණාමල වරායේ 'බූම් කෝව්'...
අයර්ලන්තය සිනහවෙන් පිනවූ විකට නළු සහ නිවේදක PJ Gallagher, වයස 51 දී දිවි සැරිය නිම කරයි!
විදෙස්
November 29, 2026
0
සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ):අයර්ලන්තයේ ජනප්‍රිය විකට නළුවෙකු, රංගන...