ASK

7415 POSTS

Exclusive articles:

වගකීමෙන් කියන්නේ රට ගොඩගන්න පුළුවන් අපේක්ෂකයා අපි ගේනවා.තාම පිච් එක හදනවා – නාමල්

ආර්ථික අර්බුදයෙන් එළියට ගැනීම පමණක් නෙවෙයි රටේ ආර්ථිකයට සාධනීය විසඳුමක් දිය හැකි අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

විදෙස් බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමටත් එකඟතාවක්!

ඩොලර් බිලියන 12.5 ක වටිනාකමකින් යුත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට එම බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවකට පැමිණ තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඕක ආසාවට දාපු පෙත්සමක් වෙන්න ඕනේ – සුසිල් ප්‍රේමජයන්ත

කොළඹ LNW:වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය අර්ථකථනය කරන තෙක් එළඹෙන ජනාධිපතිවරණය තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සමෙන් වැඩක් නොවෙනු ඇති අතර එය ආසාවට දැමූ පෙත්සමක් විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

ජනාධිපතිගේ කැමැත්ත ජනාධිපතිවරණය තැබීම නම් වටේ අයයි මේ මැඩවිල්ල කරන්නේ – පාඨලී

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණය මගින් දී තිබෙන තීන්දුව මේ මොහොතේ වෙනසක් සිදුනොවනු ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

මමයි නීත්‍යානුකූල ලේකම්.මම හෙට එනවා වැඩ භාරගන්න – දයාසිරිත් SLFP සටන් බිමට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම් ලෙස තමන් හෙට (05) උදෑසන 09.30ට පැමිණ වැඩ භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

Breaking

පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද්...

ඇහැලියගොඩදී පොලිසිය සමඟ ගැටී සැකකරුවෙකුට වෙඩි වැදෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: ඇහැලියගොඩ, පරකඩුව, අංගුරුපාලම ප්‍රදේශයේදී...

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි...
spot_imgspot_img