ASK

7401 POSTS

Exclusive articles:

පලස්තීනුවන් වෙනුවෙන් හදවත් එකතු කරන රාජිත!

ගාසා තීරයේ ඊශ්‍රායලයෙන් බැට කන පලස්තීනුවන් වෙනුවෙන් සාමාකාමී පාගමනක් ලෝක යුද විරෝධී සන්ධානය විසින් සංවිධානය කර තිබේ.

ප්‍රා.ලේ කොට්ඨාස 13කට නායේ යාමේ අනතුරු අඟවයි!

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නාය යාමේ අනතුරු අඟවා තිබේ.

මුජිබර්ගේ පත්වීමට විරෝධය දක්වමින් පොහොට්ටුව මැතිවරණ කොමිසමට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මන්ත්‍රී සංසඳය අද (13) රාජගිරිය මැතිවරණ කාර්යාලයට මැතිවරණ කොමසාරිස්ට සංදේශයක් භාරදිම සඳහා පැමිණීමට නියමිතයි.

යුක්තියේ ප්‍රගතිය!

'යුක්තිය' මෙහෙයුම ආරම්භ වූ 2023 දෙසැම්බර් මස 17 සිට සිට මේ දක්වා සැකකරුවන් 111,074 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

”දේශය වෙනුවෙන් එක්වන පියවරක්” මහා සංඝරත්නයට පිළිගන්වයි!

බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව වසරකට 2000 කට අධික උපසම්පදා භික්ෂුන් උපැවිදි වීමේ තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බවත් මේ සඳහා රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් එහි තීරණාත්මක ගොදුරක් බවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා පත්වීම ප්‍රධාන හේතු සාධකයක් බවට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Breaking

ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව...

ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...

රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල

කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප්...

පාකිස්තාන ගගනගාමි‍යකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!

කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...
spot_imgspot_img