ASK

7401 POSTS

Exclusive articles:

ඊශ්‍රායලයේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව පලස්තීනය වෙනුවෙන් අපි හිටගන්නවා – සජිත්

පලස්තීන ජනතාවට දශක ගණනවක් සිදුවු අසාධාරණය වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව පලස්තීන ජනතාව සමග සිට ගන්නා බවත් මේ මෘග්ධ ප්‍රහාර හා සංහාර වහා නතර කර ලෙස ඊශ්‍රායල් රජයට චෝදනා මුඛයෙන් අභියෝග කරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සුභ සාධනය වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

ත්‍රිවිධ හමුදාව,රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය,රාජ්‍ය පරිපාලන,බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

(VIDEO):ලාල් කාන්ත කියපු දේ රෝහිත තේරුම් ගත්ත හැටි!

පසුගිය මැයි 01 වැනිදා මැයි දින රැළියේදී ගමට අධිකරණ බලය දෙන බවට ලාල් කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැහැදිලි කිරීමක් කළා.

(VIDEO):ප්‍රජා උපදේශන කමිටු යෝජනාවෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි.දයාසිරි දිනේෂ් එක්ක දරුණු පැටලිල්ලක!

ජනාධිපති ලේකම් විසින් නිකුත් කර තිබෙන සියලුම පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ගැන අද (13) පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධානය යොමුකරමින් එමඟින් අත්හිටුවා තිබෙන පළාත් පාලන මැතිවරණයට සිදුවන අහිතකර බලපෑම සමබන්ධයෙන් කරුණු දැක්වීය.

(VIDEO):මහින්දගේ නිවේදනය පාර්ලිමේන්තුවට එයි.ආණ්ඩුවේ තීරණය මොකක්ද? කිරිඇල්ල ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය අනුව ආණ්ඩුව රාජ්‍ය දේපල පෞද්ගලික අංශයට පැවරීම,ප්‍රතිව්‍යුහගතකරණය නතර කළ යුතු වෙන බවත් ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය සමබන්ධ ක්‍රියාවලිය නතර වන්නේද යන්න අද (13) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා විෂය භාර් අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් විමසුවේය.

Breaking

ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව...

ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...

රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල

කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප්...

පාකිස්තාන ගගනගාමි‍යකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!

කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...
spot_imgspot_img