පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7401 POSTS
Exclusive articles:
වතු කම්කරුවන්ට වැටුප් වැඩිකරන්න වතු හාම්පුතුන්ටත් වගකීමක් තිබෙනවා – වඩිවේල්
දේශපාලන පුවත්
ASK
-
May 3, 2024
“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසුවේය.
ගෑස් මිලත් එක්ක ආපනශාලා ආහාර මිලත් බහී!
පුවත්
ASK
-
May 3, 2024
මේ වන විට ගෑස් මිල පහත වැටීම සහ එළවළු මිල පහත වැටීම හේතුවෙන් ආපනශාලා ආහාර මිලත් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ශාන් මහතා පවසයි.
අපිව වට්ටන්න හැදුවට අපි වැටෙන්නේ නැහැ. අපේ තමයි අදටත් ජන්ද දිනන්නේ – SLPP පියල්
දේශපාලන පුවත්
ASK
-
May 3, 2024
පාක්ෂිකයින්ගේ උද්යෝගීමත් සහභාගීත්වය මැද සාර්ථක මැයි දින රැළියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
නෝර්වේ තානාපතිනිය හා විපක්ෂ නායක හාඅතර හමුවක්!
පුවත්
ASK
-
May 3, 2024
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී තිබේ.
අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව් දෙනා ගැන තින්දුව මැයි 31!
පුවත්
ASK
-
May 3, 2024
2012 වසරේ ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8 කට අධික පාඩුවක් සිදු කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොණු කර තිබුණු නඩුවේ නියෝගය එළඹෙන 31 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
1
...
986
987
988
...
1,480
Page 987 of 1,480
Breaking
ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!
ASK
-
November 25, 2026
ප්‍රතිපත්ති වසාගත් ආමිසය!
විශේෂාංග
November 25, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...
රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල
දේශපාලන පුවත්
November 25, 2026
0
කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප්...
පාකිස්තාන ගගනගාමියකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!
විදෙස්
November 25, 2026
0
කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...
BMW නඩුව : ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවමක් !
දේශපාලන පුවත්
November 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...