ASK

7401 POSTS

Exclusive articles:

කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි – චම්පික

ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපි හරි සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ත්‍රිවිධ හමුදාවේ පොදු සමා කාලය ගුවන් හමුදාව වෙනස් කළේ කොහොමද? ගු.හ සංශෝධනය අසාධාරණ බවට චෝදනා!

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින අධිකාරීලත් නිලයන්ට සහ සෙසු නිලයන්ට අයත් පුද්ගලයින් වෙත දඬුවම් පැමිණවීමකින් තොරව සේවයෙන් ඉවත්වීමට ලබා දෙන පොදු සමා කාලය 2024.04.20- 2024.05.20 දක්වා ලබා දී තිබෙන නමුත් ගුවන් හමුදාවට අදාළව සිදුව තිබෙන සංශෝධනය අසාධාරණ බවට සේවයෙන් ඉවත්වීමට බලාපොරොත්තුව සිටින පිරිසක් පවසයි.

නොර්වේ තානාපතිනිය සහ අනුර දිසානායක අතර හමුවක්!

ඉන්දියාවේ, නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව තිබේ.

රටේ ආර්ථිකය තවමත් අතුරේ යන්නේ.ණය ප්‍රතිව්‍යුහගත නොකළොත් යළි අර්බුදයකට!

රටේ ආර්ථිකය තවමත් අතුරේ යන තත්ත්වයක ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොකළහොත් ලබන වසරේ නැවතත් රට පෙර මුහුණ දුන් තත්ත්වයට මුහුණ දිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවත වරක් ණය ලබා ගැනීමට සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ම පවසා ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

(VIDEO):කේන්ද්‍රීය සටන තියෙන්නේ මැතිවරණ භූමියේ.අනිත් උගුල්වල අපි වැටෙන්නේ නෑ – රට හෙල්ලෙන්න ලාල් කරපු කතාව

මේ වන විට කේන්ද්‍රීය සටන ඇත්තේ මැතිවරණ භූමියේ වන අතර ප්‍රතිවාදීන් උත්සහ කරන්නේ ජාතික ජන බලවේගය වෙනත් මාර්ගවල ගෙන යාමට වුවත් එම උගුල්වලට හසු නොවන බව කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (01) කොළඹදී පැවති මැයි දින රැළිය අමතමින් අවධාරණය කළේය.

Breaking

ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...

රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල

කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප්...

පාකිස්තාන ගගනගාමි‍යකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!

කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...

BMW නඩුව : ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවමක් !

සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...
spot_imgspot_img