ASK

7385 POSTS

Exclusive articles:

(VIDEO):සා/පෙ විභාගය මැයි 06 ඇරඹේ – විභාග අපේක්ෂකයින්ට සියලුම උපදෙස් මෙන්න!

2023 වසරට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 06 වැනිදා නියමිත අතර ඊට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර බෙදා හැරීම අද (17) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

(VIDEO):NPP කියල එකක් නැහැ.JVP ම තමයි.වැරදි වහගන්න තමයි NPP හැදුවේ – SJB හර්ෂණ

ජාතික ජන බලවේගය කියා දෙයක් නොමැති අතර එය ජනතා විමුක්ති පෙරමුණම බවත් ඔවුන් ජාතික ජන බලවේගය ගොඩනගා ගෙන ඇත්තේ ඉතිහාසයේ වැරදි වහ ගැනීමට බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

මහෞෂධ ශාකය හෙවත් මුරුංගා පැළ රෝපණය කරමින් පැළ සිටුවීමේ නැකත සමරයි!

:අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධීය ආහාරයක් ලෙස මුළු ලොවම සලකන Miracle tree හෙවත් මහෞෂධ ශාකය ලෙස ලොවම හඳුන්වන මුරුංගා පත්‍ර ප්‍රමුඛ එහි ශාක කොටස් ආහාරයට ගැනීම පිළිබඳ ජනතාවගේ අවධානය දැඩිව යොමු කිරීමේ අරමුණින් මුරුංගා ශාක සෑම නිවසකම රෝපණය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ඇරඹීමටදේශීය ⁣වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

(VIDEO):සැකයක් නැහැ ජන්දය තියෙනවා.ජනතාවට අල්ලස් දෙන්නත් පටන් අරන් – පැෆරල් වෙතින් චෝදනා!

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව අවිනිශ්චිත බවක් ප්‍රකාශ කළද ආණ්ඩුව එය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවබෝධයෙන් පසුවන බව පෙනෙන්නට ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

ණය උගුලක රට හිරකරපු අය අපිට කතා කරනවා විවාද කරන්න.අපි ලෑස්තියි.සජිත් එන්න එළියට – ටිල්වින්

රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ ශ්‍රී ලංකාව හිරකරපු අයම ආර්ථිකය පිළිබඳව විවාදයකට කතා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

Breaking

අවිෂ් සිල්වා නැවතත් ජයග්‍රාහී වේදිකාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: අවිෂ් සිල්වා නැවතත් ජයග්‍රාහී...

මාර්ග සංවර්ධන අධිකාරියෙන් මහජනතාවට නිවේදනයක්!

කොළඹ LNW:නව කැළණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී...

STF ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් නිලධාරීන් 4ක් රෝහලට!

කොළඹ LNW:වැලිගම, මිදිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ...

ගංජා කිලෝ 43ක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි...
spot_imgspot_img