(VIDEO):NPP කියල එකක් නැහැ.JVP ම තමයි.වැරදි වහගන්න තමයි NPP හැදුවේ – SJB හර්ෂණ

කොළඹ LNW:ජාතික ජන බලවේගය කියා දෙයක් නොමැති අතර එය ජනතා විමුක්ති පෙරමුණම බවත් ඔවුන් ජාතික ජන බලවේගය ගොඩනගා ගෙන ඇත්තේ ඉතිහාසයේ වැරදි වහ ගැනීමට බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ සිටින්නේද ජවිපෙ නායකයින්ම වන අතර NPP ය යනු රටට හඳුන්වා දුන් අලුත් බලවේගයක් නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කිසිම අත්දැකීමක් නැති ජාත්‍යන්තරය පිළිගන්නේ නැති කණ්ඩායමක් බලයට ගෙනාවොත් මාස දෙක යන විට ගෝඨා හොඳ බවට ජනතාවට සිතෙනු ඇති බවද මන්ත්‍රීවරයා කියාසිටියි.

ඒ අනුව මේ රටේ මිනිස්සු නැවත රැවටෙන්නේ නැති බවට තමන්ට ලොකු විශ්වාසයක් ඇති බවයි රාජකරුණා මහතා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...