MIAP

2801 POSTS

Exclusive articles:

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩයන්න අවුරුදු 6 – 7 වත් ගතවේවි: ලෙබනන ජනපති

ලෙබනනයේ මතුව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට වසර 6 - 7 පමණ කාලයක් වත් ගත වනු ඇති බවට එරට ජනපති මයිකල් අවොන් ඉකුත් සිකුරාදා (24)...

වසර ගණනාවක් පුරා රුසියාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ලේඛනගත කළ OVD-Info වෙබ්අඩවිය වැසෙයි!

මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කළ ස්වාධීන මාධ්‍ය ආයතනයක් වන රුසියාවේ OVD-Info නම් වෙබ්අඩවිය වසා දමා ඇති බවට වාර්තා වේ.

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය

දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව පසුවූ සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම...

ගෝරිල්ලන් ගහනය වර්ධනය වෙලා

මෙම ගෝරිල්ලන් ඉන්ෆ්ලුවෙන්සා, නියුමෝනියාව සහ ඉබෝලා වැනි මිනිස් රෝග වලට ද ගොදුරු වේ.

සංඝමිත්තා තෙරණිය සහ රාමායනයේ සීතා යන ප්‍රතිමූර්තිමත් චරිත තුළින් ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳ ව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සාකච්ඡා කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු සහ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරිය වන මීනාක්ෂි ලේඛි මැතිණිය සමඟ දෙසැම්බර් මස 19 වන...

Breaking

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...

හඬ පටය ගැන පරීක්ෂණයක් ඉල්ලා ඇමතිගෙන් CID යට පැමිණිල්ලක්!

කොළඹ LNW:සමාජ මාධ්‍යය තුළ සංසරණය වන හඬ පටය සම්බන්ධයෙන්...
spot_imgspot_img