පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Radhika
3573 POSTS
Exclusive articles:
යුධ සාහිත්යක් සඳහා රණවිරුවකුගේ නොනිමි අරගලය
පුවත්
Radhika
-
May 18, 2026
සටහන – රත්නපාල ගමගේ මැයි 18, ස්විට්සර්ලන්තය (LNW): බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රන ශාලාවේ සාහිත්ය මාසයේ පැවැත්වෙන ජාත්යන්තර පොත් ප්රදර්ශනයේදී අපට නිවරදීම මුනගැසෙන යුධ හමුදාරණවිරුවෙකි. ප්රතාපවත් ලෙස හමුදා නිල ඇදුමෙන් සැරසී පොත් මිටියක්අතැතිව පොත් කුටියක් අසල පොත් ප්රදර්ශනය කරමින් සිටින ඔහුගේ දර්ශනයඑහි ආගිය අපට හොදින් හුරු පුරුදුය. ඔහු යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්ය හාමනෝවිද්යා මෙහෙයුම් අධ්යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස සේවය කරනලුතිනල් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහය. ඔහු හමුදා රණ විරුවන් අතර සුවිශේෂී පුද්ගලයෙකි. ඔහු යුද බිමේ විසිවූ ගිනි පුපුරු එකින් එක එකතු කර පාඨකයාටග්රන්ථ දහයක් දායද කල නිලදාරියකු නිසා ඔහු අපට සුවිශේෂීය. ඔහු ලියූසමහරක් ග්රන්ථ ආචාර්ය උපාධියකට ඉදිරිපත් කෙරෙන නිබන්ධනයක් හා සමාන පර්යේෂණාත්මක කෘතිවේ. අවිබිමක ගිනියම සහ මරණය මැදින් මුලතිව් යනකෘති දෙක ඊට නිදසුන්ය. යුධ සාහිත්යයක් ගොඩනැන්වීමේදී ඉහත කෘතීන් දෙකඉහල වටිනාකමක් ලබාදී ඇති බව කිවයුතුය. සුජිත් එදිරිසිංහගේ අවිබිමක ගිනියම කෘතිය ඇසුරින් පරම වීර පූජා නමින්සිනමා පටයක් නිපදවීමට ආරම්භ කිරීමෙන් ඒ බව පැහැදිලිය. මරණය මැදින්මුලතිව් යන කෘතිද පර්යේෂනාත්මක කෘතියකි. කොකාවිල් හා මුලතිව් හමුදාකදවුරු වල ඇවිලී ගිය දරුනු සටන් වලදී තම සහෝදර සෙබලුන් සතුරාගේ වෙඩිපහර වලින් මිහිකත සිප ගනිද්දී පලා ආ අතේ ඇගිලි ප්රමාණය තරම් වූ සෙබලුන්සොයා ගම් දනව් වලට ගොස් ඔවුන් කැදවාගෙනවිත් සටන් සිදුවූ භූමිය තුලදීම ඒ බිහිසුනු රාත්රියේ ඔවුන් ලැබූ අත්දැකීම පාඨකයා හමුවේ තැබීමට සුජිත් සමත් වූබව කිවයුතුය. ඊට අමතරව සතුරු ප්රහාරය බලාපොරොත්තුවෙන් බංකරය තුල සිරවී සිටින සෙබලුන්ගේ සිත් සතන් වල ගොඩ ගැහී තිබුනු කවි චින්තාව වන කුරුටු ගී වලඑකතුව ද ඔහු විසින් පාඨකයාට දායාද කර තිබේ. ඔහු යුද බිමේ මිය ගිය දහස්ගණන් සෙබලුන් සටන් බිමදී කල දස්කම් විස්කම් පොතක පතක ලියා අනාගත පරපුරේ පරිශීලනය සදහා තබා ඇති ජීවමාන රණවිරුවෙකි. ඔහු නියෝජනය කලේදහස් ගනන් මිය ගිය හා ආබාධිත රණවිරුවන්ය. ඔහුගේ ලේඛන කලාව සම්බන්ධයෙන් යමක් කිවයුතුය. ඔහු මේ යුද්ධය සම්බන්ධයෙන් නොනිමි අරගලයක යෙදී සිටී. මෙවර රණවිරු දිනයේදීත් ග්රන්ථයක් එලිදැක්වීමට සූදානමෙන් සිටී. ඔහුගේ පෞද්ගලික මුදලින් කරනු ලබන මේ සේවයට ඇගයීමක්සංස්කෘතික දෙපාර්තුමේන්තුවෙන් හෝ සිදු කෙරෙන්නේ නම් එය පැසසුමට ලක්වන කරුණක් යැයි කිවයුතුය.
SSS තුන් කට්ටුවේ චීන සිත්තම්පාය!(PHOTOS)
PHOTO STORY
Radhika
-
May 17, 2026
කොළඹ LNW:ශාන්ත කේ. හේරත්, සුදත් අබේසේකර සහ සම්පත් කරුණාසේන යන සිත්තරුන් තිදෙනාගේ දෘශ්ය කලා ප්රදර්ශනය කොළඹ සෞන්දර්ය විශ්ව විද්යාලයේ ජේ ඩී ඒ ශාලාවේ පැවැත්වෙයි. ඊයේ...
කැණීම්වලින් පසුව විද්යාඥයන් විසින් දැවැන්ත ඩයිනෝසෝරයෙකුගේ යැයි සැලකෙන පොසිල කිහිපයක් තායිලන්තයෙන් සොයා ගනී!
විශේෂාංග
Radhika
-
May 17, 2026
සටහන – පුලී මැයි 17, LNW (කොළඹ): තායිලන්තයෙන් නව දැවැන්ත ඩයිනෝසෝර විශේෂයක පොසිල විද්යාඥයින් විසින් හඳුනාගෙන ඇති අතර, එම විශේෂයේ බර වැඩිහිටි අලි ඇතුන් නව...
Eurovision වේදිකාව උඩු යටිකුරු කළ “Bangaranga” — ජය බල්ගේරියාවට! Bulgaria wins Eurovision 2026 with “Bangaranga”
විදෙස්
Radhika
-
May 17, 2026
සටහන – පුලී මැයි 17, LNW (කොළඹ): ඊශ්රායලයේ අඛණ්ඩ සහභාගීත්වය හේතුවෙන් රටවල් කිහිපයක් එය වර්ජනය කිරීම වැනි දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක තරඟයකින් පසුව, බල්ගේරියාවේ DARA මෙවර යුරෝවිෂන්...
සුපිරි පාපන්දු ක්රීඩක “ශ්රීමත් ඩේවිඩ් බෙකම්” එක්සත් රාජධානියේ ප්රථම ප්රකෝටිපති ක්රීඩකයා බවට පත්වෙයි!
විශේෂාංග
Radhika
-
May 16, 2026
සටහන – පුලී මැයි 16, LNW (කොළඹ): සුපිරි පාපන්දු ක්රීඩකයෙක් ව සිටි ශ්රීමත් ඩේවිඩ් බෙකම් එක්සත් රාජධානියේ ප්රථම ප්රකෝටිපති ක්රීඩකයා බවට පත්ව ඇති බවට විදෙස්...
1
...
34
35
36
...
714
Page 35 of 714
Breaking
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...