Radhika

3097 POSTS

Exclusive articles:

උතුරු ඉතාලියේ නියඟක් හා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ

අසාමාන්‍ය ලෙස උණුසුම් කාළගුණය සහ ශීත සෘතුවේදී හා වසන්ත සෘතුවේ ලද අඩු වර්ෂාපතනය හේතුවෙන් උතුරු ඉතාලිය තුළ ජල හිගය උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. මේ වන විට නගර සභා කිහිපයකටම ජල සලාක ලබා දීම නිවේදනය කර ඇත.

නොනවතින වර්ෂව, සුළං හා ගංවතුරින් පීඩා විඳින සිඩ්නි හි වැසියන්

ග්‍රේටර් සිඩ්නි ප්‍රදේශට පසුගිය පෙබරවාරියේ සිට සිව්වන ගංවතුර උවදුර පැමිණ ඇත. මිලියන 8.12 ක ජනතාවක් නැතිනම් රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වාසය කරන සිඩ්නිහි මෙම ගංවතුරෙන් අවතැන් වූවන් හා දේපළහානි වූවන් ප්‍රමාණය ලක්ෂ ගණනකි.

ශ්‍රී ලංකා ස්වාටි කික් බොක්සිං කණ්ඩායමට රන් පදක්කම් නවයක්

තෙවන වරටත් පැවත් වූ ශ්‍රී ලංකා - පකිස්තාන ස්වාටි කික් බොක්සිං තුරගාවලිය ජූලි 4 වන දින ලාහෝර් නගරයේදී පැවත් විය

නිපොන් සූරතාවය සූරතාවය මහනුවරට පළඟ සූරතාවය නාවිකයන්ට

නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් පැවති ජාතික රගර් ලිග් සූරතාවයේ අවසාන වටයේ තරග කිහිපයක් රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බූදය හමුවේ නවතා දැමුණ ද,ඒ දක්වා අවසන් කර තිබූ තරඟ අනුව සූරතාවය මහනුවර ක්‍රීඩා සමාජයට පිරිනැමීමට තීරණය විය.

අද පස්වරු 6.45 ට යුපුන් ස්විට්සර්ලන්ත තරග බිමට

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන සූර යුපුන් අබේකෝන් අද (ජූලි 03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.45 ට ස්විට්සර්ලන්තයේ Chaux-de-Fonds හී දී පැවත්වෙන රෙසිස්ප්‍රින්ට් මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඩී කාණ්ඩයට අයත් තරගාවලියක් ලෙස හැඳින්වුව ද,මේ සඳහා මේ මොහොතේ දක්ෂ තරගකරුවන් විශාල පිරිසක් තරග වදිනු ඇතැයි අපේක්ෂා තරන අතර එම ක්‍රීඩකයින් අතර ඔලිම්පික් රන් පදක්කම්ලාභි මාර්ෂල් ජාකොබ්ස් ද වෙනවා.

Breaking

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...
spot_imgspot_img