පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
SPORT
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!
විදෙස්
පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්
විදෙස්
හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය
පුවත්
පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්
නිපොන් සූරතාවය සූරතාවය මහනුවරට පළඟ සූරතාවය නාවිකයන්ට
SPORT
Radhika
-
July 4, 2022
නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් පැවති ජාතික රගර් ලිග් සූරතාවයේ අවසාන වටයේ තරග කිහිපයක් රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බූදය හමුවේ නවතා දැමුණ ද,ඒ දක්වා අවසන් කර තිබූ තරඟ අනුව සූරතාවය මහනුවර ක්‍රීඩා සමාජයට පිරිනැමීමට තීරණය විය.
අද පස්වරු 6.45 ට යුපුන් ස්විට්සර්ලන්ත තරග බිමට
SPORT
Radhika
-
July 3, 2022
ශ්‍රී ලංකා කෙටි දුර ධාවන සූර යුපුන් අබේකෝන් අද (ජූලි 03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.45 ට ස්විට්සර්ලන්තයේ Chaux-de-Fonds හී දී පැවත්වෙන රෙසිස්ප්‍රින්ට් මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඩී කාණ්ඩයට අයත් තරගාවලියක් ලෙස හැඳින්වුව ද,මේ සඳහා මේ මොහොතේ දක්ෂ තරගකරුවන් විශාල පිරිසක් තරග වදිනු ඇතැයි අපේක්ෂා තරන අතර එම ක්‍රීඩකයින් අතර ඔලිම්පික් රන් පදක්කම්ලාභි මාර්ෂල් ජාකොබ්ස් ද වෙනවා.
ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ දුර්වලම පන්දු යැවීමට බුම්රාගෙන් ලෝක වාර්තාවක්
SPORT
Radhika
-
July 3, 2022
එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් ඉන්දියාව සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේදි නව ඉන්දීය නායක ජස්ප්‍රීට් බුම්රාට එරෙහිව ඉන්දිය ඉණිමේ අවසාන භාගයේදී යවන ලද පන්දු ඕවරයකදි ටෙස්ට් තරග ඉතිහාසයේ එක පන්දු ඕවරයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා දුන්නා.ඒ ලකුණු 35 ක්.
ඔරිගන්වලට පෙර යුපුන්ට ස්විඩන් හමුවේදී සිව්වන තැන
SPORT
Radhika
-
July 1, 2022
මෙවර ඔරිගන් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සුරතාවලියක මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලද පළමු දකුණු ආසියාතිකයා ලෙස සුදුසුකම් ලබා තිබෙන, ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ඩයමන්ඩ් ලීග් තරග සටහන යටතේ ඊයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හී පැවති තරගයේදී සිව්වැනි තැන දිනා ගත්තා.ඒ තත්පර 10.21 ක තරග නිම කිරීමේ කාලයක් වාර්තා කරමින්.
ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
SPORT
Radhika
-
June 30, 2022
ඇමෙරිකාවේ ඔරිගන් හී දී ජූලි 15 සිට ජූලි 24 දක්වා පැවත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන්,නිලානි රත්නායක සහ ගයන්තිකා අබේරත්න සුදුසුකම් ලබා ඇත.පිළිවෙලින් පිරිමි මීටර් 100,කාන්තා මීටර් 3000 බාධක දිවීම සහ කාන්තා මීටර් 800 ඉසව් නියෝජනය කරන යුපුන්,නිලානි සහ ගයන්තිකා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුවය
1
2
3
4
Page 1 of 4
Popular
විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!
Rashika Sandamali
-
September 22, 2026