Radhika

3600 POSTS

Exclusive articles:

සල්මන් රුෂ්ඩිට පහර දීමට අපේ සම්බන්ධයක් නෑ, වගකිව යුත්තේ ඔහුමයි – ඉරානය තීන්දුවත් දී අවසන්!

ලෝකප්‍රකට සාහිත්‍යධරයකු වන ශ්‍රීමත් සල්මන් රුෂ්ඩි ට ඉකුත් දින එල්ල වූ මරු පහර ට තම කිසිඳු සබඳතාවයක් නොමැති බව ඉරානය අවධාරණය කරයි.

හර්ෂණ ජයග්‍රාහීව සමු දෙයි

ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙකු වූ හර්ෂණ ගොඩමාන්න සිය ක්‍රීඩා දිවිය ජයග්‍රහණයකින් අවසන් කරන්නට තීරණය කර තිබෙනවා.

ඉන්දියාව සිය 75වන නිදහස් දිනය සමරයි ! (LIVE: Republic Day Parade – 2022)

''ඈත අතීතයේ අපි අපගේ දෛවය සමඟ ගිවිසුමක් ඇති කර කරගත්තෙමු.

චීනය ඇවිස්සීම කලාවක් නම් ඇමරිකාව එහි පිකාසෝ වේ; චීනයට අඳුකොළ වන් ඇමරිකන් සංචාර නැවත තායිවානයට

එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසිගේ මතභේදාත්මක තායිවාන් සංචාරයෙන් දින 12 කට පසු, එක්සත් ජනපද කොන්ග්‍රස් නියෝජිත පිරිසක් තායිවානයේ හදිසි සංචාරයක් සඳහා ඊයේ (14)දිනයේ පැමිණ තිබේ.

අතුරුදහන් වාර්තාවේ පළමු තැන “ඉන්න හිතෙන රටට”

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ අතරුදහන් ක්‍රීඩකයන් සහ නියෝජතියන් වැඩිම ප්‍රමාණයක් අතුරුදහන් විමේ වාර්තාව ශ්‍රී ලංකාවට හිමිවන බව මේ වන විට බර්මින්හැම් හී සිට ලැබෙන පොලිස් වාර්තාවන් මඟින් සනාත වී තිබේ.

Breaking

UAE හි දරුණු රිය අනතුරක් – 14ක් මරුට, 30කට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: එක්සත් අරාබි එමීර්...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 13) දිනයේදී වැසි තත්ත්වයේ...
spot_imgspot_img