Rashika Sandamali

11705 POSTS

Exclusive articles:

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් වැඩ පිළිවෙළක් – ශෙහාන් සේමසිංහ

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):  අද(24) පාර්ලිමේන්තුවේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්...

වෛද්‍ය වර්ජනය නිසා ජනතාව පීඩාවට

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):  පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ වර්ජනය නිසා රෝගීන්ට අවශ්‍ය ඖෂධ රජයේ ඔසුසැල්වලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව වැඩබලන නියෝජ්‍ය...

පෙරහැරකදී විදුලි සැර වැදී දෙදෙනකු මියයයි

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):  රදම් පෙරහැරට සහභාගීවු කරත්තයක් අධිබලති විදුලි රැහැනක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත. ඒ නමුණුකුල ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික රදම් (වේල්) පෙරහැරක් අතරතුර...

කොළඹ වාහන දුම නිසා වායු විමෝචනයෙන් 70%ක් අපිරිසිදු වෙලා

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):  රථ වාහන පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමට කොළඹ පැවති උත්සවයකදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසා...

මහබැංකු නිවේදනයක්

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමටයි. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය...

Breaking

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...
spot_imgspot_img