Rashika Sandamali

11949 POSTS

Exclusive articles:

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වී ඇති රාජ්‍ය නිලධාරින්ගේ මුලික වැටුප ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක්

සටහන - රෂිකා හෙන්නායක පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ , පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වී ඇති රාජ්‍ය නිලධාරින්ගේ මුලික...

මැතිවරණ නිරීක්ෂණ සංවිධානය මුදල් අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට

සටහන - රෂිකා හෙන්නායක මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර ඇත්තේ, පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන් කර ඇති මුදල් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව...

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සුරක්ෂිතයි – සාගල රත්නායක

සටහන - රෂිකා හෙන්නායක ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවා හැරීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. ඔහු පෙන්වා...

පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

සටහන - රෂිකා හෙන්නායක පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇත . අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට පළාත් පාලන හා...

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මාස 3ක සේවා දිගුවක්

සටහන - රෂිකා හෙන්නායක පොලිස් ආරංචි මාර්ග පවසන්නේ , පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදී ඇති බවයි. එම කාලසීමාවෙන් අනතුරුව පොලිස්පති...

Breaking

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු...
spot_imgspot_img