Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
11693 POSTS
Exclusive articles:
අගමැති නිල නිවස අසල උද්ඝෝෂණයට එරෙහිව ඉල්ලූ නියෝගයත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
පුවත්
RN
-
April 25, 2022
අරලියගහ මන්දිරය අසල සිදුවන උද්ඝෝෂණ වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මහින්දට පක්ෂව අත්සන් 35යි. චමල් අත්සන් කරලාත් නැතිලු – මුජිබර්
කටකතා
RN
-
April 25, 2022
දැනට ලැබෙන ආරංචිමාර්ග අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය ඇතැයි පෙන්වීම උදෙසා අත්සන් එකතු කිරීමේදී ඊට ලැබී ඇත්තේ අත්සන් 35ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවත් ඊට චමල් රාජපක්ෂ මහතා පවා අත්සන් කර නොමැති යැයි පැවසෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
විශ්වාසභංගයට 113 සොයාගෙන අවසන් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
පුවත්
RN
-
April 25, 2022
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113කගේ සංඛ්‍යාව සොයාගෙන අවසන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඩොලරය තවත් නගී. එක් බැංකුවක රු. 350ත් පන්නයි …
ව්‍යාපාරික
RN
-
April 25, 2022
ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද මෙරට වාණිජ බැංකු රැසක රුපියල් 345ක් වශයෙන් සටහන්ව තිබේ.
මහින්දට තොණ්ඩමන්ගේ පක්ෂයේ සහායත් අහිමි වෙයි !
පුවත්
RN
-
April 25, 2022
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට තම පක්ෂය තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
1
...
2,106
2,107
2,108
...
2,338
Page 2,107 of 2,338
Breaking
වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී
Sashikala Madhushani
-
December 21, 2025
භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!
විදෙස්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...
ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි
විදෙස්
December 21, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...
අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?
ව්‍යාපාරික
December 21, 2025
0
මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...