Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
10977 POSTS
Exclusive articles:
කැබිනට් සංශෝධනය ජනවාරි 12. ජොනීගෙන් මහාමාර්ග ගැළවී නාමල්ට ?
කටකතා
RN
-
January 5, 2022
යෝජිත කැබිනට් සංශෝධනය ජනවාරි 12 වනදා සිදුකෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට කොරෝනා …
පුවත්
RN
-
January 5, 2022
හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
බදු අඩු කළාට ක්ෂණිකව බඩුමිල අඩුවෙන්නෙ නෑ, රජයට පුළුවන් දේ තමයි කළේ – වෙළඳ ඇමති බන්දුල
පුවත්
RN
-
January 5, 2022
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කළත් වෙළඳපොලේ බඩුමිල ක්ෂණිකව අඩුවීමක් සිදු නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කිසිම රජයේ තනතුරක් බාරගන්නේ නෑ, පොතක් ලියනවා – පී. බී.
කටකතා
RN
-
January 5, 2022
තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රජයේ වගකීමක් බාර නොගන්නා බව පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
තරුණ පරපුර පෝලිමේ රටහැර යනවා, ආණ්ඩුවට වගේවගක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)
විශේෂ පුවත්
RN
-
January 5, 2022
අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර යන බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව රටට උරුමකොට ඇත්තේ පෝලිම් යුගයක් පමණක් බවයි සදහන් කළේ.
1
...
2,169
2,170
2,171
...
2,195
Page 2,170 of 2,195
Breaking
මාතර වෙඩිතැබීමක්. අයෙක් රෝහලට !
RN
-
August 3, 2025
08 වැනි ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට අපේ නියෝජනය මවිති පුන්සරණි!
විශේෂාංග
August 3, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව...
තිලින ගමගේ ළඟින්ම සබඳතා පැවැත්වූ නීතීඥයින් පිරිසක් ගැනත් විමර්ශන. හිටපු ඇමති පුතෙකුත් ඒ අතර ?
කටකතා
August 3, 2025
0
විෂමාචාර චෝදනා එල්ල වී සිටින තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා සමග...
වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය
පුවත්
August 3, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (අගෝස්තු 03) දිනයේදී දිවයිනේ බොහෝ...
මහලොකු විශ්වවිද්‍යාල ආචාර්යවරු ළඟ තියෙනවද හදපු පැකේජ් එකක් ? – ඇමති ලාල් වි.වි. ආචාර්යවරුන්ට සැරටම අමතයි !
දේශපාලන පුවත්
August 3, 2025
0
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...