Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
10960 POSTS
Exclusive articles:
අපි ඇමතිවරු තුන්දෙනාට කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න – වාසු (VIDEO)
දේශපාලන පුවත්
RN
-
December 30, 2021
වත්මන් ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට තමන්ට, විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට කිසිදු අදහසක් නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.
අගමැති මහින්ද ඉල්ලා අස්වෙන කතාව බොරුවක්. මේක කුමන්ත්‍රණයක්ද සැකයි – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 30, 2021
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේය යනුවෙන් පැතිර යන ආරංචි අසත්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් !
පුවත්
RN
-
December 30, 2021
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඊසාන දිගට වන්නට කිලෝමීටර් 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.
ගෙවුණු වසර දෙකේ මේ ආණ්ඩුව ෆේල්. අපි තදින් හිටියා මදි – එස්.බී. (VIDEO)
පුවත්
RN
-
December 28, 2021
ගතවුණු වසර දෙකක කාලය තුළ ආණ්ඩුව අසමත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
නියුරෝසික සීගිරිය … – මහේෂ් හපුගොඩ
විශේෂාංග
RN
-
December 28, 2021
ලෝකේ හොඳ දේවල් ඉතුරු වෙනවා වගේම නරක කියල හිතන හෝ හිතපු දේවලුත් ඉතිරි වෙනවා. ලෝකේ අටවැනි පුදුමය ලෙස යුනෙස්කෝව නම් කරන සීගිරිය මම හිතන්නේ අපි දන්නා ඉතිහාසයේ පාපී, නරක, අඳුරු පැල්ලමක් (evil) තුළින් මතුවූ අද්විතීය නිර්මාණයක්.
1
...
2,176
2,177
2,178
...
2,192
Page 2,177 of 2,192
Breaking
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ තවත් තීරණයක්!
Rashika Sandamali
-
July 31, 2025
පොලීසිය මූලික අයිතිවාසිකම් කඩකරලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!
පුවත්
July 31, 2025
0
කොළඹ LNW:ධර්ම චක්‍රයේ පින්තූරය දැක්වෙන ඇදුමක් ඇද සිටීම වරදක්...
ජනපති යළි දිවයිනට!
පුවත්
July 31, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 31කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...
ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද!
පුවත්
July 31, 2025
0
කොළඹ LNW:සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙය් දෙවන කුඹල් පෙරහැර වීදි...
ට්‍රම්ප් ඉන්දියාවට හා දකුණු කොරියාවට නව බදු පනවයි
විදෙස්
July 31, 2025
0
සටහන: සශිකලා මධුෂාණිජුලි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...