පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
RN
13310 POSTS
Exclusive articles:
ඡන්දයකදී පොහොට්ටුවෙන් වෙන්වීම ස්ථිරයි. ශ්රීලනිප මධ්යම කාරක සභාවෙන් තීරණයක්
දේශපාලන පුවත්
RN
-
January 17, 2022
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව වෙනම සන්ධානයක් ලෙස තරග වැදීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්යම කාරක සභාව තීන්දු කර තිබේ.
හලෝ හයිවේ ….
විශේෂාංග
RN
-
January 17, 2022
පෑලියගොඩින් කඩවත වෙනකල් සහ නිට්ටඹුවෙන් පස්සේ දැන් තියන පාරේ නුවරට එළවන එවුන් තමයි දන්නේ හයිවේ එක වැටෙන එකේ තියන ආතල් එක. නැත්නම් මේ වගේ නිවාඩු සීසන් එකක නුවරට යන්න වෙන්නේ අඟලට. ඒ කට්ට කන්නේ දැන් අදක ඊයෙක නෙවෙයි. ඒ නිසා මේකත් එක සිහිනයක්… අපේ කට්ටිය අවුරුදු ගණනක් බලන් හිටපු සිහිනයක්…
රජය ඇතුළේ ඉඳන් රජයේ වැරදි විවේචනය කරන ඔක්කොම අයින් කරන්න ඕනෑ – ඇමති ඉන්දික
පුවත්
RN
-
January 17, 2022
ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ වැරදි විවේචනය කරන සියලු දෙනාම ආණ්ඩුවෙන් ඉවත් කළයුතු බව රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කරයි.
ඔක්ටේන් 92 වෙනුවට 91 පෙට්රල් මෙරටට ගෙන්වීමට යන බවට චෝදනා. ජපන් වාහනවලට ප්රශ්නයක් ?
පුවත්
RN
-
January 17, 2022
මෙරට දැනට භාවිතා කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් වෙනුවට ඔක්ටේන් 91 වර්ගයේ පෙට්රල් ගෙන්වීමේ සූදානමක් පවතින බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.
මිනිස්සු ඇඳුම් ගන්න, පෝට්සිටිය බලන්න එහෙමත් පෝලිමේ ඉන්නවා. ඒවාටත් මයික් අල්ලන්න – රෝහිත (VIDEO)
පුවත්
RN
-
January 17, 2022
රටේ ප්රශ්න ඇතත් ජනතාව කොළඹ වරාය නගරය බලා විනෝද වීමට සහ ඇඳුම් මිලදී ගැනීමටත් පෝලිම්වල සිටින බවත් මාධ්ය විසින් පෙන්වන්නේ ගෑස් පෝලිම් පමණක් බවත් වරාය හා නාවික කටයුතු අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
1
...
2,616
2,617
2,618
...
2,662
Page 2,617 of 2,662
Breaking
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!
ASK
-
October 26, 2026
චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!
විදෙස්
October 26, 2026
0
කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...
රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්රිතවත් සුළු ගංවතුර අවදානමක්!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...
බ්රසීල නායකයාගේ ඓතිහාසික ජයග්රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!
දේශපාලන පුවත්
October 26, 2026
0
කොළඹ LNW:සිව්වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...
ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද...