ඡන්දයකදී පොහොට්ටුවෙන් වෙන්වීම ස්ථිරයි. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් තීරණයක්

Date:

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව වෙනම සන්ධානයක් ලෙස තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ගාල්ල ප්‍රදේශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...