Sashikala Madhushani

1229 POSTS

Exclusive articles:

රුසියානු-යුක්රේන දේශසීමාව අසල දුම්රියක් මතට ගුවන් පාලමක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට මායිම් වන රුසියාවේ ක්ලිමොව් නගරයේ සිට රුසියානු අගනුවර වන මොස්කව් වෙත යමින් සිටි මගී දුම්රියක් මතට බ්‍රයන්ස්ක්...

ඉන්දියාව සහ පාකිස්ථානය සන්නද්ධ ගැටුමක සිට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් දක්වා මාරු වේ

සටහන: සශිකලා මධුෂාණිමැයි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා පාකිස්ථානය සන්නද්ධ ගැටුමකින් අනතුරුව එකිනෙකාට ප්‍රතිවිරෝධී ජාත්‍යන්තර මතයක් ගොඩ නැගීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව වාර්තා...

ඊශ්‍රායලය විසින් බටහිර සිරියාවට ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාසයකට ආසන්න කාලයකින් අනතුරුව ඊශ්‍රායලය විසින් බටහිර සිඉර්යාවේ වෙරළබඩ නගරයක් වන ලටාකියා හා ටාටස් වෙත ගුවන් ප්‍රහාර එල්ල...

ඉන්දුනීසියාවේ පතල් කැණීම් භූමියක ගල් කඩා වැටීමකින් 10 දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිමැයි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සයිරබොන් ගුනුන්ග්හි කුඩා පතල් කැණීම් භූමියක ගල් කඩා වැටීමක් හේතුවෙන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව...

උතුරු ගාසා තීරයේ අල්-අව්ඩා රෝහල වසා දමන ලෙස ඊශ්‍රායලය නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ ජීවනාලිය බඳු අල්-අව්ඩා රෝහල වසා දැමීමට නියෝග කර ඇති බව වර්තා වේ. මේ හේතුවෙන්...

Breaking

වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...

ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ මලයගම් ජනතාව මේ වනවිට...

ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...
spot_imgspot_img