UN

1714 POSTS

Exclusive articles:

රට ගොඩ ගැනීමට මිත්‍ර රටවල සහාය අත්‍යවශ්‍යයි – ජනපති ජාත්‍යන්තර සමුළුවක් අමතමින් පවසයි

කොවිඩ් වසංගත තත්වයත් සමග මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ ජනාධිපතිවරයා, සමුළුව සහභාගි වී සිටින මිත්‍ර රටවල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

යුද හමුදාපති ධුරයේ වෙනසක් ! ශවේන්ද්‍ර විශ්‍රාම යයි !

ඉදිරි සතිය තුළදී යුද හමුදාපති ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. වත්මන් හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.

ඖෂධ හිගයට හේතුව ඩොලර් අර්බුදය, ඒකට අපිට කරන්න දෙයක් නෑ – ඖෂධ නියාමන අධිකාරිය

එම අධිකාරිය පවසන්නේ ඖෂධ හිගයට හේතුව ඩොලර් අර්බුදය බවයි. ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට වගකිව නොහැකි බව එම අධිකාරිය අවධාරණය කරනවා.

ගුවන් යානා ඉන්ධනත් සීමා වෙයි – ඉන්ධන තොග තව දින 05 කට විතරයි

ඉන්ධන අර්බුදය හේතුවෙන් ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමද අක්‍රිය වීමේ අවදානමක් මතුව තිබේ. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාට අනුව ඉතිරි වී ඇති ගුවන් යානා ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ තවත් දින 05 කට පමණි.

මේ අවුරුද්දෙ ඩොලර් බිලියන 04 ක ආධාර හම්බවෙනවා, අපි ණය උගුලක හිරවෙලා නෑ – රනිල්

අවම වශයෙන් ජුනි මස මැද භාගය වනවිටවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. IMF සමග එකඟතාවයකට පැමිණියහොත් එය අනෙක් රටවල් සහ මුල්‍ය සංවිධාන සමග පවත්වන සාකච්ඡා සඳහා වාසි සහගත වනු ඇති බවටයි අගමැතිවරයා විස්වාසය පළ කරන්නේ.

Breaking

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...
spot_imgspot_img