පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
බංකොලොත් ආර්ථිකය ගැන අගමැතිගෙන් විශේෂ ප්රකාශයක් !
පුවත්
UN
-
May 26, 2022
රටේ වත්මන් ආර්ථිකය පිළිබඳ සත්ය තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරමින් විශේෂ ප්රකාශයක් සිදු කිරීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සූදානම් වන බව වාර්තා වේ. මෙම ප්රකාශය ජුනි මස 07 වැනිදා සිදු කිරීමට වික්රමසිංහ මහතා සූදානමින් සිටී.
21 අපේ වැඩක්, 21 ගෙනාවෙ නැත්තං අපි ආණ්ඩුවෙ ඉන්නෙ නෑ – නිමල් සිරිපාල
පුවත්
UN
-
May 26, 2022
අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්රකාශ කළේ 21 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම ඇමති ධුර බාර ගැනීමේදී ඉදිරිපත් කළ ප්රධානතම කොන්දේසියක් බවයි. ඒ අනුව 21 වැනි සංශෝධනය සම්මත කිරීම අනිවාර්ය බවත් එසේ නොමැති වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්රීලනිප ඇමතිවරුන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
ඩීසල්, පෙට්රල් පෝලිම් අභිබවා භූමිතෙල් පෝලිම් දිගු වෙයි – ඇතැමුන් දින 05-10 පෝලිමේ
පුවත්
UN
-
May 26, 2022
ඩීසල් පෝලිම්, පෙට්රල් පෝලිම් අභිබවා රටපුරා භූමිතෙල් පෝලිම් දිගුවෙමින් තිබෙන බවයි මාධ්ය වාර්තා කරන්නේ. විශේෂයෙන්ම කොළඹ නගරයේ සහ වතුකරයේ ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ. ඇතැම් ප්රදේශවල ජනතාව භූමිතෙල් මිලදී ගැනීම සඳහා දින ගණන් පෝලිමේ රැඳී සිටී.
විජේදාස ගෙන ආ 21 වැනි සංශෝධන කෙටුම්පත හොරෙන්ම ඉල්ලා අස් කරගෙන !
පුවත්
UN
-
May 26, 2022
අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස පාර්ලමේන්තුවට ඉදිරිපත් කර තිබූ 21 වැනි සංශෝධන කෙටුම්පත ඉල්ලා අස් කරගෙන ඇති බව අද ශ්රේෂ්ඨාධිකරණයේදී අනාවරණය විය.
තෙල් ඇද ඇද හැමතැනින්ම තෙල් ගහන අය අල්ලන්න ඇප් එකක් !
පුවත්
UN
-
May 26, 2022
ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) නිර්මාණය කර තිබෙනවා. වාහනයේ අංකය මෙම දුරකතන යෙදවුමට ඇතුළත් කළ සැනින් එම වාහනයට ඉන්ධන ලබාගත් පිරවුම්හල් පිළිබඳ සියලු තොරතුරු ලබාගත හැකිය.
1
...
175
176
177
...
343
Page 176 of 343
Breaking
Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’
Rashika Sandamali
-
October 28, 2026
උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්යාපෘතියක්!
සංවර්ධන පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...
සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…
විදෙස්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...
පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!
පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...
නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!
පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...